spot_img
spot_img
More

    Munjya (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Munjya (2024) Sinhala Subtitle

     

    ඔන්න ඉතින් අද අරගෙන ආවේ,ඉන්දියානූ සිනමාවේ ජනප්‍රිය සිනමා විශ්වයක තුන්වෙනි චිත්‍රපටිය,Maddock Supernatural Universe එකට අයත්වෙන මේ චිත්‍රපටිය තමයි Munjya.ඉතින් මේ විශ්වයේ කලින් ආපු චිත්‍රපටි තමයි Stree,Bhediya,මේ චිත්‍රපටි දෙකටත් සූම් එකෙන් ඔයාලට උපැසිරැසි ලබාදීලා තියෙනවා,මේ අවුරුද්දේ අගෝස්තු 15 නිකුත් වෙන්න තියෙන Stree 2 චිත්‍රපටියට කෙලින්ම සම්බන්ධ වෙන චිත්‍රපටියක් නිසා තමයි Munjya චිත්‍රපටිය කලින්ම තිරගත වෙන්නේ,ඉතින් ඔයාල Stree 1 සහ Bhediya චිත්‍රපටි නරඹල නැත්නම්,ඒවා නරඹන්න කියල ආරාධනා කරනවා,මොකද Munjya චිත්‍රපටියේ සමහර තැන් ඒ චිත්‍රපටි වලට සම්බන්ධ නිසා,

    Munjya චිත්‍රපටියේ කතාව පැත්තට හැරුනොත්,1952 අවුරුද්දේ කොන්කන් කියන ගම්මානයෙන් තමයි චිත්‍රපටිය පටන් ගන්නේ,මේ ගමේ ජීවත්වෙන ගොටියා කියන පිරිමි ලමයා,එයාට වඩා අවුරුදු 7ක් වැඩිමහල් මුන්නි කියන ගෑනු ලමයට ආදරේ කරන්න ගන්නවා,ඉතින් මේක ගෝටියගේ ගෙදර අය දැනගත්තාම,ගෝටියට හොදට ගුටිකන්න වෙනව,කොහොමහරි,මෙතනින් නැවතුනේ නැති ගෝටියා,එයාගේ නංගිවත් අරගෙන චින්ටුක්වාඩී කියන දූපතට යන්නේ,අදුරු මායාවන්ගේ උදව්වෙන් මුන්නිව එයාගේ පැත්තට නම්මගන්න,හැබැයි එතන වෙන සිද්ධියක් නිසා,ගෝටියා මිය යනව, ඉතින් එහෙම,එහෙම කෙනෙක් මැරුනාම,බ්‍රහ්ම රාක්ෂයෙක් වෙලා සැරිසරනවා කියල,එ ගමේ අය විශ්වාස කරනවා,,ඒ නිසා යාගයන් කරල,ඒ මැරුන කෙනාව,ඒ ගහටම බැදල තියන එක තමයි ගම්මාසින් කරන්නේ, ඉතින් මේ කිව්වේ මුල් විනාඩි 5 ක කතාව,එතනින් එහාට නරඹන්නනම්,අරගෙන බලන්න Munjya..

    Maddock Supernatural Universe එකේ ඊලග චිත්‍රපටිය තමයි Stree 2 ,මේ දවස් වල කවුරුවත් හිතුවේ නැති විදියට බ්ලොක්බස්ටර් එකක් වෙලා තියෙනවා,

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Munjya (2024) සිංහල උපසිරැසි” Munjya.(2024).Sinhala.Subtitle.rar – Downloaded 2080 times – 744 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි ලහිරු ……………
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

      Ammo kolla dekka kal……..

    2. බොහෝම ස්තූතියි ලහිරු උදයංග සහෝ උපසිරැසියට

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram