spot_img

My Lovely Liar (2023) 1 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

My Lovely Liar (2023) Sinhala subtitle

 

හොඳයි එහෙනම් ඔන්න අපි අද අරගෙන ආවේ, ටිකකට කලින් නිකුත් උනු, කොරියන් කථාමාලාවක් තමයි. දැනට පළවෙනි කොටස විතරයි නිකුත් වුනේ.. කොටස් 16ක් අඩංගු මේ කථා මාලාව සතියට කොටස් දෙක ගානෙ සති 8ක් විකාශය වීමට නියමිතව තියෙනවා.

රොම්-කොම් ඝණයට අයත් මෙම කථාමාලාවට මයිඩ්‍රාමා ලිස්ට් හි 8.2/10 ක්ද විකී හි 9.6/10ක අගයක්ද ලැබී තියෙනවා. ඒවගේම බොහෝ දෙනෙක්ගේ ආසම නිළියක් වන කිම් සෝ හ්‍යුන් තමයි මෙහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන්නේ.

කථාව ගැන ගත්තම මේකෙ අපෙ ප්‍රධාන චරිතය වෙන ගැහැණූ ළමයාට සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒ තමයි කවුරු හරි බොරුවක් කිව්වොත් ඒක දැනගන්න පුළුවන්. ලයර් හන්ටර් කියලා තමයි හඳුන්වන්නේ. ඉතිං කාලෙත් එක්ක මෙයාට එක එක අයගෙන් සල්ලි වලට මේ හැකියාව යොදාගන්න පුළුවන් වෙනවා.

ඒවගේම තව පසෙකින් පිරිමි ළමයෙක් පෙන්වනවා. ඔහු ගීත රචකයෙක්. නමුත් කිසිවෙක් ඔහු ගැන දන්නෙ නෑ. ඔහු අනන්න්‍යතාවය හෙළි කරන්නෙ නැහැ. එතනත් ප්‍රේක්ෂකයාට කුතුහලයක් දනවනවා.

ඉතිං වැඩි යමක් කියන්නෙ නැහැ.. මේ ගැහැණු ළමයට අර බලය කොහොමද ලැබුනේ.. මේ පිරිමි ළමයා කවුද? ඇයි හැංගිලා ඉන්නේ… මේවා දැනගන්න නම් දිගටම රැදිලා ඉන්න එහෙනම්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි  ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram