spot_img

My Lovely Liar (2023) 7 සිට 16 වැනි අවසන් කොටස දක්වා සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

 

කොරියන් දේශයේ සිහින තාරකාවිය කිම් සෝ හ්‍යුන් (Cude Bole ❤️😁) රංඟනයෙන් දායක වුණු නවතම කතාමාලාව උනු My Lovely Liar එහෙමත් නැත්නම් මගෙ “ආදරණීය බොරුකාරයා” කතා මාලාවේ අවසන් කොටස තෙක් ඉතුරු කොටස් 10ම උපසිරැසි ගන්වගෙනයි මේ ගොඩ වුනේ.

ඇත්තටම ඔයාල දැන් දන්නවා මේ මුළු කතාවම කිම් සෙන්ග් ජූ, එහෙමත් නැත්නම් කිම් දෝහා වටා තමයි ගෙතෙන්නේ.. සිය මුහුණ වසාගෙන සිටින මොහුගෙ මූණ හඳුනන්නෙ කීප දෙනෙක් විතරයි. මොහු කොරියාගේ ප්‍රසිද්ධ නමුත් කිසිම රසිකයෙකු නොදුටු ගීත රචකයෙක් වුනා. ප්‍රශ්නය වුණෙ ඇයි මොහු හැංගිලා ඉන්නෙ යන්නයි.

මොක් සොල් හී කියන්නෙ අරුම පුදුම හැකියාවක් තියෙන ගැහැණු ළමයෙක්. ඇයට කවුරු මොන වෙලේක ඇගෙ ඉදිරියෙහිදි බොරුවක් කිව්වොත්, ඒක එයාගෙ සවනට වැටෙනවා. ඒ කියන්නෙ එයාගෙ කන ෆිල්ටර් එකක් වගේ. බොරුවක් කිව්ව ගමන් ඩිටෙක්ට් වෙනවා. ඉතිං ඇය මේ හැකියාවම ඇගෙ ජීවිකාව කරගන්නවා.

දෛවීය බැදීමක් ලෙසින් සොල්හී සහ දෝහාගේ මුණගැසීමත් එක්ක, අතීත කාරණා හරහා මේ කතාව ගමන් කලා.මොවුන්ගේ ආදර කතාවෙ කොටස් කරුවන් වූ අපට අවසානයේ නොසිතූ විරූ පෙරලියක් උනා.

එහෙනම් ඒ සියල්ලත් සමඟින් බලන්නට ආරාධනා කරනවා, මේ ආදරණීය බොරුවක් මොකක්ද කියලා. අදට සමුගන්නවා. යළිත් එනවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි  ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. යකඩෝ ඒ ගැම්ම පට්ට ආ
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  2. ගොඩක්ම ස්තූතියි අශේන් ……….
    ගොඩක්ම ස්තූතියි ලහිරු ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. හම්මට සිරි.. දුන්න නේද ඔකකොම ටික එකටම…
    අඩෝ ළහිරු සහෝටයි අශේන් සහෝටයි බොහෝම ස්තූතියි….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram