spot_img
spot_img
More

    Nannu Dochukunduvate (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    තෙලිඟු රසික රසිකාවියන්ට ආදර කතා ම දක්නට ලැබුන අවුරුද්දක් තමා 2018 ඒ වගේම කවුරුත් නොසිතපු විදිහට ඒ චිත්‍රපට ආදායම් වාර්තා තියපු අවුරුද්දක් අදත් අරගන එන්නෙ 2018 තිරගතවීම ආරම්භ කරපු තෙලිඟු සලරුවක් ගැන.

    අධ්‍යක්ෂනය ආර්.එස් නාදි (R.S. Naidu) මහතා කරන කොට. චිත්‍රපටය නිශ්පාදනය වගේම ප්‍රධාන රංගන දායකත්වය දෙන්නෙ 2018 සුපිරි චිත්‍රපටයක් වෙච්ච “Samohanam” එහෙම නැත්තම් “Enchantment” මේ චිත්‍රපටයේ රංගන දායකත්වය දුන්න සුදීර් බාබු (Sudheer Babu). ප්‍රධාන නිලිය වශයෙන් නාබා නටේශ් (Nabha Natesh) තමා රංගන දායකත්වය දෙන්නෙ. විශේශත්වය තමා මේක මෙයාගේ ප්‍රථම තෙලිඟු ෆිල්ම් එක වීම.මෙයා මීට කලින් Vajrakaya 2015,Lee 2017,Saheba 2017 කියන කන්නඩ සලරූ වලට තමා රංගන දායකත්වය දීල තිබ්බේ..

    2018 දෙසැම්බර් 21 තිරගත වෙන්නෙ ආදර කතා (Romantic) කියන වර්ගයේ සලරුවක් ලෙසින්. චිත්‍රපටය මිනිත්තු 142 කාලයක් දාවනය වෙන්නෙ කන්නඩ චිත්‍රපටය වෙච්ච Kirik Party චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂනය කරපු බී.අජනේශ් ලොක්නාත් (B. Ajaneesh Loknath) මහතාගේ මිහිරි සංගීයෙන් හැඩ වෙච්ච ගීත පහක රස වින්දනය ද ලබා දෙමින්.

    කතාව පොඩ්ඩක් බැලුවොත් කාර්තික් කියන්නෙ ඇමරිකාවට ගිහින් පදිංචි වෙලා Software කම්පැනි එකක ජොබ කරන්න හීන මවන කොල්ලෙක්.මේ අතරෙ කාර්තික් ගෙ තාත්ත කසාතෙ ගැන කියල බාල්දි පෙරලනව.ඊට පස්සෙ කාර්තික් තමන්ගෙ කෙල්ල විදිහට රඟපාන්න කෙටි චිත්‍රපට නිලියක් වෙන මඝානා ( Nabha Natesh) ගන්නව.එතනින් පස්සෙ තමා ෆිල්ම් එකේ රසේ තියෙන්නෙ..මරුමරු සීන් ගොඩක් තියනව ජ්‍යාතයන්තර චිත්‍රපටය දර්ශකයේ (IMDB) 7.1/10 ලබාගන තියන මේ චිත්‍රපටය ගූගල් පරිශීලකයන්ගේ මනාප මගින් 93% ලබාගෙන තියනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Nannu.Dochukunduvate.(2018).Sinhala.Subtitle.rar – Downloaded 1121 times – 45 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram