spot_img

Nela Ticket (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් ජනප්‍රිය තෙලෙඟු චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ. මේක Ravi Teja විසින් ප්‍ර‍ධාන චරිතයෙන් රංඟනය දායක වෙන මේ චිත්‍ර‍පටිය Kalyan Krishna ගේ අධ්‍යක්ෂණයක්.. මිට අමතරව ප්‍ර‍ධාන නිලිය ලෙස නවක නිලි Malvika Sharma ද… දැන් තෙලෙඟු සිනමාවේ ඉන්න දුෂ්ටයා වෙන Jagapathi Babuද මෙහි අනික් චරිත වලින් රංඟනයෙන් දායක වෙනවා. චිත්‍ර‍පටිය ගැන කිව්වොත් නේලා ටිකට් කියන්නේ අනාථ ආශ්‍ර‍මයක හැදුන කෙනෙක්. ඔහුට නේලා ටිකට් කියලා නම වැටෙන්න හේතුවත් ඔහු පොඩි කාලේ කරලා තියෙන්නේ චිත්‍ර‍පටි හොල් වල ටිකට් විකුණපු එක. කොහොම හරි මොහු හිටිය අනාථ නිවාසය අයිතිවෙලා තිබ්බේ ආනන්ද් බෝපති කියන කෙනාට…. නමුත් දිනක් ආනන්ද් බෝපතිව ඝාතනය කරනවා. ඒක කරන්නේ තමන්ගේම පුතා ආදිත්‍ය බෝපති විසින්. තමන්ගේ තාත්තාව ඝාතනය කරන්න හේතුවෙන්නේ තාත්තා තමන්ගේ ධනය දුප්පත් අයට වියදම් කරනවා බලන් ඉන්න බැරි කම නිසාමයි. කොහොම හරි පියාගේ මුදල් වලින් ආදිත්‍ය බෝපති ඇමතිවරයෙකු බවට පත් වෙනවා… ඒ වගේම අනුන්ගේ ඉඩම්ද සොරාගනිමින් ඔහු තමන්ගේ පාලනය කරන් යනවා. කොහොම හරි එක්තරා සිදුවිමක් නිසා නේලා ටිකට් ආදිත්‍ය සමඟින් අමනාප වෙනවා..එතැන් ඉදන් ඔහු ආදිත්‍යගේ ව්‍යාපාර අධිරාජ්‍ය හා ඇමතිකම නැති කරන්න කරන කටයුතු තමයි චිත්‍ර‍පටියේ දිඟහැරෙන්නේ… ඇක්ෂන් ඝනයේ චිත්‍ර‍පටියකට කැමැති නම් නේලා ටිකට් ඔබට හොද විසදුමක් වේවි..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram