spot_img
spot_img

Nenjil Thunivirundhal (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කුමාර් කියන්නේ තමන්ගේ යාළුවො වෙනුවෙන් ඕනි දෙයක් කරන්න ලෑස්ති වෙලා ඉන්න කෙනෙක්. එයා හොඳට ඉගෙන ගත්තු කෙනෙක්. හැබැයි උපාධියේ තව විෂයන් වගයක් සම්පුර්ණ කරන්න විභාගෙට ගියාම තමා එයාට තමන්ගේ අනාගත සහකාරිව හමු වෙන්නෙත්. කුමාර්ගේ හොඳම යාළුවා තමා මහේෂ් එයා එක්ක තමා කුමාර්ගේ නංගි යාළුවෙලා ඉන්නේ. ඒ ගැන කුමාර්වත් පවුලේ අයවත් තාම දන්නේ නැහැ. ඒ අතරදී තමා කුමාර්ගේ නංගිව මරන්න ඕනි වෙන්නේ සල්ලිකාරයෙක්ට. ඒ මොකද කියල දැනගන්න නම් මේ සිනමා පටය රස විඳින්න වෙනවා.

මේ චිත්‍ර‍පටියම තමයි තෙලෙඟු භාෂාවෙන් C/o Surya (2017) ලෙසත් ආවේ. ඔයා ගාව තියෙන්නේ තෙලෙඟු පිටපත නම් මේකේ උපසිරැසි එකටත් මනාව ගැලපෙනවා. මං දෙමළ පිටපත දෙන්න හේතු උනේ තෙලෙගු පිටපතේ තියෙන්නේ LINE AUDIO එකක්. ඒ කියන්නේ කැම් රිප් එකේ ඕඩියෝ එක තියෙන්නේ… ඉතින් කැමැති කොපියක් අරගන්න… කොහොමත් බලන්නේ චිත්‍ර‍පටියනේ.

~~හොඳ දෙයක් වෙනුවෙන් තරහා ගන්න එක වරදක් නෙමෙයි~~

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

Download “Nenjil Thunivirundhal (2017) සිංහල උපසිරැසි” Nenjil.Thunivirundhal.(2017).Sinhala.Subtitle.rar – Downloaded 192 times – 36 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram