spot_img

Ninnu Thalachi (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් අද මම අරගෙන එන්නෙ 2019 අගභාගයේදී ආපු ලස්සනම ලස්සන ලව් ස්ටෝරියක් තමයි…මේකෙ නලුව ගැන කියනවනම් එයාගෙ පලවෙනි ෆිල්ම් එක තමයි මේ…ඒ වුනත් පලපුරුදු කෙනෙක් වගෙමරංගනයෙන් දායක වෙනවා……IMDB අගය 7.5ක් අර ගන්න සමත් වෙලා තියෙනවා..

කතාව පැත්තට හැරුනොත් අභී කියන්නෙ මේකෙ ප්‍රධාන චරිතෙ..ඉතිං දවසක් මේ අභී ගැහැනු ලමයෙක් දැකලා එයාට හිත යනවා…ගෙදර ගියත් අරය ගැනමයි හිත…ඉතිං ආයෙ හම්බවෙන්නෙ කොහොමද කියලා හිත හිත ඉන්නකොට කොහොම හරි හම්බ වෙලා මේ දෙන්න අතරෙ ඉක්මනින්ම යාලුකමක් ඇතිවෙනවා…ඒත් අභීට හිතේ තියෙන දේනම් කියාගන්න බෑ….කොහොම උනත් ෆිල්ම් එකේ හරි මැදදිම අභී යනවා කෙල්ලට ආදරේ ප්‍රාකශ කරන්න….ඉතිං කතාවෙන් හරියටම තව අඩක් ඉතුරුයි…මොනව වේයිද??…අලුත් චරිත පවා ඉස්සරහට කතාව උඩු යටි කුරු කරන්න එක් වෙනවා…ඉතිං කිසි කම්මැලි කමක් නැතුව කාටත් බලන්න පුලුවන් ලස්සන ආදර කතාවක් මේක….අතීත කතාවක් එහෙනම් තියෙනවා…එහෙනම් ගිහින් එන්නම්…

 

  • ලබාදි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා ගැලපේ

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram