More

    Nishabdham (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න මේ අරගෙන එන්නේ එහෙනම් හැමෝම වගේ සබ දෙනකන් බලන් හිටපු එන්නේ ෆිලුමක්. ඒ තමා Nishabdham (2020) චිත්‍රපටිය. මේකත් ඇමසෝන් ප්‍රයිම් හරහා තමා රිලීස් උනේ. අපි හැමෝම දන්න දෙන්නෙක් තමා මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ. ඒ තමා Anushka Shetty (සාක්ෂි) සමග R. Madhavan (ඇන්තනි). ඊට අමතරව Anjali, Michael Madsen, shalini pandey යන නලු නිලියෝ රංගනයෙන් මේ ෆිලුමට දායක වෙනවා. Hemant Madhukar විසින් අධ්‍යක්ෂනය කරන මේ ෆිල්ම් එකට මේ වෙනකොට නම් ලැබිලා තියෙන්නේ IMDb 3.8 වගේ අගයක්.

    IMDb එහෙම උනාට Thriller කැටගරියට ආස අයට එක හුස්මට බලලා ඉවර කරන්න පුලුවන් තවත් ලස්සන ෆිලුමක් තමයි මේක. Anushka , Madhavan දෙන්නා ඉන්න නිසාත් මාත් ලොකු කතාවක් බලාපොරොත්තු උනාට හිතුව තරම් ලොකු කතාවක් මේ ෆිල්ම් එකට අන්තර් ගත වෙලා නෑ කියලා තමා මට නම් හිතුනේ. කොහොම හරි එහෙම කියලා මේක නොබලා ඉන්න එපා, මොකද තවත් හොඳ බලන්න ඕන ෆිලුමක් තමා එහෙනම් ඔයා මග ඇර ගන්නේ. සමාජෙටත් ලොකු පණිවිඩයක් දෙන්න හොඳ උසහයක් මේ අධ්‍යක්ෂක වරයා අරගෙන තියෙනවා.

    Thriller ෆිල්ම් එකක් නිසා මං ෆිල්ම් එක ගැන කියන්න ගිහින් ඒක ස්පොයිල් කරන්න යන්නේ නෑ මං මුල ඉඳන්ම කුතුහලයෙන් බලන්න ඔයාලටම බාර කරලා මාත් එහෙනම් කැපෙනවා. දවස ගානේ දැන් සීඝ්‍රයෙන් කොරොනා සමාජයේ ව්‍යාප්ත වෙනවා. ඒ නිසා ඔයාලත් තමන්ගේ පරිස්සම වගේම අනික් අයගේ පරිස්සම ගැනත් හිතලා පුලුවන් තරම් ගෙවල් වලට වෙලා පරිස්සමට ඉන්න. ආයෙත් ඉක්මනටම හමුවෙමු.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

     

    Download “Nishabdham (2020) සිංහල උපසිරැසි” Nishabdham.(2020).Sinhala.Subtitle.rar – Downloaded 7280 times – 831 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු මධුසංක
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Nilush Angana Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram