spot_img

Ocean’s 8 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

පහුගිය දවස්වල රාජකාරී වැඩ ඉතා වැඩි වීම නිසා, අමතර වැඩ කිසම දෙයක් කරගන්න වෙලාව වෙන් කරන්න අපහසු වුනා. කොහොම හරි ටික ටික මේක ඉවර කරගන්න පුලුවන් වෙච්ච එකට සතුටුයි.

අද මම අරගෙන ආවේ ටිකක් වෙනස් විදියේ සිනමා පටයක්. මේක කාන්තාවන් හත්දෙනෙක් එකතු වෙලා කරන හොරකමක් ගැන කතාවක්.මේක IMDB ratings වල 6.3 අරගෙන සාමාන්‍යයෙන් ඉහල තැනක ඉන්න කතාවක්. Gary Ross විසින් අධ්‍යක්ෂණය කරන මේ සිනමා පටයට රගපෑමෙන් දායක වෙනවා ලස්සන කාන්තාවන් ගොඩාක්. ප්‍රධානම නිලියන්ගේ නම් කියනවා නම් Sandra Bullock, Anne Hathway, Cate Blanchett යන අය ඉන්නවා.

සාමාන්‍යයෙන් හොරකම් ගැන කතා වලදී අමාරු වැඩ කොටසක් කරන්නේ පිරිමි පාර්ශවය. ඒත් මේ කතාව ගෙතෙන්නේ ඉතා දක්ෂ බුද්ධිමත් කාන්තාවක් මූලික කරගෙන. එයා අවුරුදු කිහිපයක් නොකල වැරැද්දකට හිරේ ඉන්න අතරේ තමයි මේ හොරකම සැලසුම් කරන්නේ. වෙන්න පුලුවන් සියලුම ආකාරයන් ගැන හිතලා, ඒ හැම විදියක්ම හරිගස්සපු සැලැස්මක් අරගෙන තමයි එයා හිරෙන් නිදහස් වෙන්නේ. දැන් තියෙන අභියෝගය තමයි මේ සැලැස්ම ඇත්ත ලෝකේ ක්‍රියාත්මක කරන එක. අපේ කෙල්ලෝ හත් දෙනාට මේ අභියෝගය ජයගන්න පුලුවන් වෙයිද කියලා බලන්න මේ සිනමා පටයෙන්. අනිත් එක, ඇයි මේක Ocean’a Eight වුනේ හත නොවී කියලා දැනගන්නත් මේක බලන්නම වෙනවා.ඉදිරියේදී තව උපසිරැසි අරගෙන එන්නම්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram