spot_img

October (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මෙවර අරන් ආවේ ඉතාමත් සුන්දර සිනමා සිත්තමක්…මේ චිත්‍ර‍පටිය Vicky Donor,Madras Cafe,Piku වැනි චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය කරපු වගේම Pink චිත්‍ර‍පටිය රචනා කරපු Shoojit Sircar චිත්‍ර‍පටියක්. මෙහි Varun Dhawan හා හින්දි සිනමාවට අලුතින්ම පිවිසෙන නවක නිලි Banita Sandhu රංඟනයෙන් හැඩ වෙනවා. Badlapur වලට පස්සේ වරුන් ධවාන් රඟපාන තාත්වික චිත්‍ර‍පටියක් කියලාත් මේක හදුන්වන්න පුලුවන්… කෝටි 20ක් වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටියට ලබා ගත හැකි අදායම උනේ නම් කෝටි 54ක් වගේ… හැමදාම දකින ගස් මල් වටේ දුවන ආදර කතාවක් නෙමෙයි නිසා සමහර විට ප්‍රේක්ෂක අවධානය මදි උනාද දන්නේ නැහැ. නමුත් ඉංග්‍රිසි හින්දි… චිත්‍ර‍පටි රසිකයන් නම් මේ චිත්‍ර‍පටිය ආදරයෙන් වැළදගනිවි කියලා නම් හොදටම විශ්වාසයි..

මේ චිත්‍ර‍පටියේ ට්‍රේලර් එකෙනුත් කතාව ගැන පුංචි ඉඟි දුන්නාට ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා නම් හරිහැටි ඉඟියක් දෙන්නේ නැහැ. මං හිතන්නේ මමත් ඔබට කතාව කිව්වොත් ඒ රසය නැති වෙලා යන්නට බොහෝම ඉඩ තියනවා. ඒක නිසා අදට මේ චිත්‍ර‍පටිය ගැන කතාව ඔබට බලන්න ඉඩ දිලා නොකියා ඉන්නම්. නෙට් එකේ මං දන්න විදියට නම් Downloadhub hd කොපියට ගැලපෙන කිසිදු ඉංග්‍රිසි සබ් එකක් නැහැ. ගොඩක් අය මේ කොපිය ඩවුන්ලොඩ් කරන නිසා ඒකට ගැලපෙන්න උපසිරැසි දිලා ඇති. ඒක විතරක් අරගන්න ඔබ මේක නරබනවා නම්. එහෙනම් මං යනවා තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram