spot_img
spot_img

Old 37 (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Old 37 (2015) Sinhala Subtitle

 

ටිකක් දරුණු ඝනයේ චිත්‍රපටිවලට ආස කරන අයට ගැලපෙන චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. කතාව ගැන කෙලින්ම කියන්නම්කෝ… කවුරු හරි ගිලන් රථයකට කතා කරන්නේ ඇයි? කාටහරි කරදරයක් උනාමනේ.. හැබැයි එහෙම එන ගිලන්රථය තමන්ගේ ජිවිතේ නැති කරන්න හැදුවොත් මොනාද කරන්නේ? මේකේ වෙන්නේ මෙහෙමයි ඇෂ් පයින් මාවතේ සිදුවන අනතුරු උනාම යන ආපදා ඇමතුම් අහගෙන ඉදලා උදව් ඉල්ලන පිරිස් බිලිගන්න සහෝදරයන් දෙන්නෙක් ඉන්නවා. හදිසි ඇමතුමක් ඇහුන ගමන් මේ අය වෛද්‍ය සේවකයෝ වගේ ඇවිල්ලා අනතුරට පත්උන අයට වද දිලා මරලා දානවා. මේ වගේම අනතුරකට පත්වෙන තරුනයන් පිරිසක් වටායි මේ කතාව ගෙතෙන්නේ. එහෙනම් අරන් බලන්නකෝ…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Old 37 (2015) සිංහල උපසිරැසි” Old%2037.(2015).Sinhala.Subtitle.rar – Downloaded 1236 times – 18 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි දුලාජ් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram