spot_img
spot_img
More

    Ondh Kathe Hella (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -
    අලුතෙන්ම ආපු කන්නඩ චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ,ඉoග්‍රීසී උපසිරසියක් නොතිබුනු නිසා අසාලිවීමක් තමයි කරන්න සිද්ද උනේ,එහෙනම් ඉතින් චිත්‍රපටිය පැත්තට හැරෙමුකෝ,චිත්‍රපටිය තමයි Ondh Kathe Hella (එක කතාවක් කියන්න).2019 මාර්තු 8 නිකුත් වෙන මේ චිත්‍රපටිය Imdb 6.6 ක අගයකුත් අරගන්න සමත් වෙලා තියෙනවා,2003 නිකුත් උන හින්දි චිත්‍රපටියක් වෙන Darna Mana Hai චිත්‍රපටියෙන් ආභාෂය අරගෙන මේ චිත්‍රපටිය හදල තියෙනවා කියලත් කියන්න පුලුවන්,ඒත් චිත්‍රපටි දෙකේ කතාව වෙනස්…

    කතාව ගැන ටිකක් කිව්වොත්…යාලුවෝ පස් දෙනෙක් නිවාඩුව ගත කරන්න,එයාල වෙන් කරගත්ත නිවාඩු නිකේතනයට යන ගමන් ඉන්නේ,ඉතින් මේ අය යන අතරෙ කම්මැලි කම නැති කරගන්න එක එක්කෙනා තමන්ට අත්විදින්න, දැනගන්න ලැබුන කතා කියනව,ඉතින් මේවා නිකන් කතා නෙවෙයි හොල්මන් කතා,ඉතින් ඒවා මෙයාලට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල දැනගන්න ඉතින් චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා,මෙයාල යන නිවාඩු නිකේතනයත් තියෙන්නෙ කැලයක් මැද,ඒ නිවාඩු නිකේතනයි මෙයාල කියන කතා අතරයි සම්බන්ධයක් තියෙන්න පුලුවන්ද, එහෙනම් ආයෙත් ඉක්මනටම හමබ්වෙමු…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Ondh.Kathe.Hella.(2019).Sinhala.Subtitle.rar – Downloaded 212 times – 27 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram