spot_img
spot_img
More

    Operation Gold Fish (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -
    ඔන්න ඉතින් අද අරගෙන ආවේ 2019.ඔක්තෝබර් 18 නිකුත් උන අලුත්ම සුපිරිම තෙලෙගු චිත්‍රපටියක්,Imdb අගය 7.7 ක් අරගත්තු මේ චිත්‍රපටියේ  Garam,Chuttalabbai,Samanthakamani,Next Nuvve,Burra Katha,වගේ සුපිරි සිනමා සිත්තම් වලින් අපි අතරට ආපු Aadi තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ,..ඉතින් අද මෙහෙම ගේන තෙලෙගු චිත්‍රාපටිය තමයි Operation Gold Fish (රන් මාළුවා මෙහෙයුම )
    ඉතින් එහෙනම් කතාව පැත්තට ටිකක් හැරෙමුකෝ,අර්ජුන් පන්ඩිත් කියන්නෙ NSG කමාන්ඩෝ කෙනෙක්,ඉතින් පාකිස්ථාන ත්‍රස්තවාදීන් විසින් කාශ්මීරයේ ජීවත් වෙන සියලුම පන්ඩිත්ල මරල දන්න පටන් ගන්නවා,ඒකේ මහා මොලකරු තමයි ගාසි බාබා කියන්නෙ,ඉතින් ඇර්ජුන් හදන්නෙ ගාසි බාබව කොහොම හරි අල්ලගන්න,ඉතින් මෙහෙම වෙන කොට තමයි ත්‍රස්තවාදීන් ඉන්දියාවේ විදේශ කටයුතු ඇමතිගේ දුවව පැහරගන්න හදන්නෙ,ඉතින් මෙතනින් එහාට කතාවේ මොකක්ද වෙන්නෙ කියල අරගෙනම බලන්නකෝ,අර්ජුන්ට ගාසි බාබව අල්ලගන්න පුලුවන් වෙයිද?ඇත්තටම මොකක්ද මේ රන් මාළුවා මෙහෙයුම කියන්නෙ,ඒක ඉතින් ඔයාලම අරගෙනම බලන්නකෝ, කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් කියලනම් කියන්න පුලුවන්,එහෙනම් ආයෙත් ඉක්මනටම වෙන චිත්‍රාපටියක් එක්ක හම්බවෙමු
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Operation.Gold.Fish.(2019).Sinhala.Subtitle.rar – Downloaded 474 times – 38 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram