today-is-a-good-day
More

    Oru Pakka Kathai (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේකත් සූම් එකට ඇවිත් වසරක් පිරීම නිමිත්තෙන් ඔයාලට දෙන එකක්. චිත්‍රපටිය තමයි “Oru Pakka Kathai”
    කියන දමිළ චිත්‍රපටිය. මේකත් Solo Brathuke SO Better එකත් එක්කම අපිට නත්තලට ලැබිච්ච තෑග්ගක් තමයි.

    Kalidas Jayaram,Megha Akash රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටියට IMDb 7.1 අගයක් සහ ගූගල් පරිශීලක 90%ක කැමැත්තක් ලැබිලා තියෙනවා. ඒවගේම TOI අගය 3.5/5 කුත් ලැබිලා තියෙනවා. කථාව පැත්තට හැරුණොතින්..

    මේ චිත්‍රපටියෙ තේමාව නම් ටිකක් වෙනස් එකක්. ගැහැණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි ඉන්නවා. ඒ දෙන්නා ආදරේ කරනවා. ගෙවල් වලිනුත් දන්නවා. කැමැත්තත් දීලා තියෙන්නෙ. ඒත්, කොල්ලා ස්ථාවර වුනාම තමයි කසාදෙ කරලා දෙන්නෙ කියලා කියනවා. ඉතිං ඒ වෙනකම් ඇයි හොදැයියක් ගෙවල් දෙක අතරෙ ලොකුවට නෑ. ඉතිං ඔහොම කාලෙ ගෙවෙනකොට එක පාරටම මේ ගැහැණු ළමයා ගැබ් ගන්නවා.. ගෙවල් වලිනුත් දැණගෙන ප්‍රශ්නයකුත් වෙනවා. ඒත් ගැහැණු ළමයයි කොල්ලයි දෙන්නම කියන්නෙ ඒ දෙන්නා අතරේ මුකුත්ම උනේ නෑ කියලයි. බොහෝ දොස්තරවරු ගාවට ගියත් ගැබ් ගෙන කියලයි කියන්නේ..

    ඕක තමයි සිද්දිය. මේ ගැහැණූ ළමයා පිරිමියෙක් නැතිව ගැබ් ගත්තෙ කොහොමද? නැත්නම්, මේ පිටුපස වෙනත් හොර සම්බන්ධයක්ද? දේව ප්‍රාතිහාර්‍යයක්ද..? නැත්නම් වෙනත් යමක්ද? සමාජෙට මුහුණදෙන්නේ කෙසේද? කියන කුතුහලයත් එක්ක තමයි අපිට මේක බලන්න වෙන්නේ.

    කිසිම කම්මැළි කමක් නැතුව, හත්වලාමේ මේ මොකද උනේ කියාගෙනම බලන්න පුළුවන් වෙනස් ඝණයේ චිත්‍රපටියක් තමයි මේක. උපසිරැසියේ නිව්ස් වගේම ක්‍රිෂ්නා කතාව ටිකක් අමාරුවෙන් ගැහුවේ. වැරැද්දක් ඇතොත් සමාවෙන්න.. මොකද Esub එක ගැන කතා කරලම ඵලක් නැහැ.. එහෙනම් අදට යනවා ආයෙ උපසිරැසියකින් මුණගැසෙමු.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් හා එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Oru Pakka Kathai (2020) සිංහල උපසිරැසි” Oru.Pakka.Kathai.(2020).Sinhala.Subtitle.rar – Downloaded 2281 times – 747 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Nilush Angana Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram