spot_img
spot_img
More

    Pagalpanti (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -
    Marjaavaan චිත්‍රපටියට උපැසිරසි ගේන කොට ඔයාලට පොරොන්දුවක් උනානේ Housefull 4 වගේම හොදට හිනාවෙන්න පුලුවන් තවත් චිත්‍රපටියකට සිoහල උපැසිරැසි ඉක්මනටම ඔයාලට දෙනවා කියල ,ඉතින් ඔන්න ඒ පොරොන්දුව තමයි මේ ඉටු කරන්නේ,ටිකක් හිනා වෙන්න කැමති Comedy චිත්‍රපටිවලට කැමති අයටනම් මේක හොදටම ගැලපෙයි,
    Pagalpanti  2019 නොවැම්බර් 22 තමයි තිරගත වීම ආරම්බ කරන්නේ,ඉතින් ඒ වගේම අන්තර්ජාලයට HD පිටපතක් නිකුත් උන ගමන්ම ඔන්න් අපි සිoහල උපැසිරසිත් ඔයාලට අරගෙන ආව,John Abraham,Ileana D’Cruz ,Anil Kapoor,Arshad Warsi,Urvashi Rautela,Kriti Kharbanda ,Pulkit Samrat ඇතුලු තවත් ගොඩක් නළු නිලියන්ගෙන් රoගනයෙන් හැඩවුන මේ චිත්‍රපටිය ටිකක් හොදට හිනාවෙන්න කැමතිනම් අරගෙන බලන්න,
    කතාව ගැන ටිකක් කියන්නම්,රාජ් ක්‍රිශෝර්ව  (John Abraham ) ලෝකෙන්ම අවාසනාවන්ත කෙනෙක් විදියට තමයි මිනිස්සු අදුන්වන්නෙ,ඒ මොකද එයා කොතනකට ගියත් එතන මොකක්ම හරි විනාශයක් වෙනවා,ඉතින් මෙහෙම ඉන්න කොට තමයි රාජ්ට Junky (Arshad Warsi),Chandu (Pulkit Samrat) හම්බවෙන්නෙ,ඉතින් මෙයාල එකතුවෙලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා,ඉතින් කොහොම හරි මේ ව්‍යාපාරය නිසා මුළු පලාතක්ම විනාශ වෙනවා,ඉතින් ඒකෙන් කොහොම හරි ගැලවිලා මේ තුන් දෙනා ආයෙත් ව්‍යාපාරයක් පටන් ගන්නවා,ඒකට සල්ලි හොයාගන්නේ  සoජනා (Ileana D’Cruz ) මාර්ගෙන්,ඉතින් සංජනා මෙයාල ගැන ඇත්ත දැනගෙන මෙයාලගෙන් ආපහු සල්ලි ඉල්ලගන්න යනව,ඉතින් අන්න එතනින් පැනල යන මෙයාලට ඊට පස්සේ තමයි හම්බවවෙන්නෙ රාජ මහත්තයයි,වයිෆයි…එතන ඉදන් මොකද වෙන්නෙ කියල බලන එක ඔයාලට බාරයි…
    ලස්සන සිංදු ගොඩක් චිත්‍රපටියේ තියෙනව ඉතින් ඒවට උපැසිරැසි ගැන්නුවේ නැත්නම් අඩුවක් වෙන නිසා, ඔයාලට ඔක්කොම සිංදු සිංහල උපැසිරැසි එක්කම බලන්න පුලුවන්, ආයෙත් ඉක්මනටම හම්බවෙමු එහෙනම්….
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ
    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram