spot_img

Parchayee (2019) 2 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කොටස් 12කින් සමන්විත parchayeeකතාමාලාවේ දෙවනි කොටස තමයි ඔයාලට අද අරගෙන එන්නේ මේ පාර කතාවේ නම තමයි The Wind On The Haunted Hill එහෙමත් නැත්නම් හොල්මන් කන්දේ සුලඟ

කතාව ගැන කිව්වොත්.. රිචඩ් කියන්නේ එයාගේ බිරිදත් එක්ක වනාතරයකින් වටවෙලා තියෙන ලස්සන නිවසක ජීවත් වෙන කෙනෙක්,මෙයාලට දරුවන් දෙන්නෙකුත් ඉන්නවා,මේ ප්‍රදේශයේ ප්‍රශ්නයක් තියෙනවා,එ තමයි හැමදාම වගේ අකුණු ගහනවා,ඉතින් රිචඩ් ජීවත් වෙන මේ නිවසට හැමදාම වගේ අකුනු වදිනවා,දවසක් මේ අකුණු වලට බයේ රිචඩේ දරුවන් මහා රෑම කැලැවට දුවගෙන යනවා,ඉතින් තමන්ගේ දරුව හොයාගෙන යන රිචඩ්ට සහ එයාගේ බිරිදට ,එයාලගේ දරුවන් හම්බවෙයිද?..අරගෙන බලන්නකෝ එහෙනම් හොල්මන් කන්දේ සුලග ඊලග කොටසින් හම්බවෙමු එහෙනම්…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පෙර කොටසේ උපසිරැසි 

ඊලඟ කොටසේ උපසිරැසි 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram