spot_img
spot_img

Parchayee (2019) 8 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ගන්පත් කියන්නේ ෆොටෝග්‍රැෆර් කෙනෙක්,මෙයා පොලිසියට උදව් කරනවා අපරාධ උන ස්ථානයක ෆොටෝ අරගන්න,ඒත් මෙයාගේ රස්සාව ස්ථිර එකක් නෙවෙයි,ඒ නිසාම මෙයාගේ ගෙදර ගොඩක් ප්‍රශ්න තියෙනව,ගෙදර ගිය ගමන් ගන්පත්ගේ බිරිද කරන්නේ මෙයාට කෑගහන්න ගන්න එක,ඒ අතරේ තමයි මෙයා දකින්නේ,එයා අද අරගත්තු ෆොටෝ වල මාලයක් වගේ දෙයක් තියෙනව,ඒ ඇත්තටම ඒ අපරාධය උන තැන බිම වැටිලා තිබිල තියෙන්නේ,ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න වලින් මිදෙන්න පුලුවන්නේ ඒ දියමන්ති මාලය අරගත්තොත් කියල හිතාගෙන ගන්පත් ආපහු ඒ අපරාධය සිද්ධ උන වලව්වට යනවා..එහෙට ගියාට පස්සේ තමයි ගන්පත්ට හිතෙන්නේ තමන් ලොකු වැරැද්දක් කරේ කියල..

කොටස් 12කින් සමන්විත parchayee කතාමාලාවේ අටවෙනි කොටස තමයි ඔයාලට අද අරගෙන එන්නේ, ඉතින් අද කතාව තමයි ගන්පත්ගේ …එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

Download “Parchayee 2019 E08 සිංහල උපසිරැසි” Parchayee.2019.E08.Sinhala.Subtitle.rar – Downloaded 416 times – 210 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

පසුගිය කොටසේ සිංහල උපසිරැසි 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

9 COMMENTS

  1. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

Leave a Reply to Lakshan Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram