spot_img

Pati Patni Aur Woh (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සබ බාගන්ඩ ආපු ඔක්කොටෝම අයුබෝවන්ඩ කිව්ව.. මේක බලන්න කියාලා සුම් එකෙන් සබ හොයද්දි දැක්කේ මේකට සබ් එක දිලා නැහැ කියලා.. ඉතින් අද මම මගේ දෙවෙනි සබ් එක විදිහට අරන් ආවෙ 2019 නිකුත් උන මේ කොමඩි ෆිල්ම් එක. කතාව ගැන කීවොත් මේ Pati Patni Aur Woh සරල සිංහලෙන් කීවොත්, ” නෝනායි මහත්තයයි ඒ අතරට ආපු තුන්වෙනි පාර්ශවයයි (අනියම් සම්බන්දයක්) ” කියල කියන්න පුලුවන් ප්‍රධාන චරිතය “චින්ටූ ත්‍යාගී ” කියන කෙනාට,මෙයාගේ තාත්තල අම්මලා ඉගනගැනීම අවසන් කරල, උපාධිත් අරන් දීල, රස්සවකුත් අරන් දීල, කසාදෙකුත් කරවල දුන්නා කිසිම ගානක් නැතිව.

එක දවසක් උදේ වරුවේ විතරයි ඔෆිස් එකේ වැඩ වැටිල තිබුනෙ මෙයාට ඉතින් එදා හවස තමන්ගෙ නෝනත් එක්ක විනෝදයක් ගන්න දවසක් තැනකට එක්කන් යන්න හැදුවා. උකුලුමුකුලු කරන්න මිනිහට වෙලාව තිබ්බට හාමිනේට වෙලාවක් තිබ්බෙ නෑ. මක් නිසාද කිව්වොත්, මේ හාමිනේ උදේ ඉඳන් හවස් වෙනකල්ම උගන්නලා හවස ගෙදර ඇවිත් තෙහෙට්ටුව නිසා නිකන් ඉන්නවා. එදාට උගන්නන්න නොයා ඉන්න කිව්වට එයා කැමැති නෑ එයාගේ රාජකාරිය පැහැරහරින්න.

හැමදාමත් මේ මනුස්සයට උනේ මේ වගේ සිද්දි..ඉතින් මේ කසාද ජීවිතේ ඔහොම අරන් යද්දී..මෙයාට බෝරින් ගතියක් එනවා. ඒක නිසා තමයි මේ මනුස්සයා, අනියම් සම්බන්දෙකට යන්නෙ.ඉතින් මෙයා මේ සම්බන්දෙ හාමිනේගෙනුයි, හොර එක ගෙනුයි හංගන්න ගන්න වෑයම සහ, මේක හාමිනේට අහු උනාට පස්සෙ වෙන සිද්දි ටික තමා මේ කොමඩියක්විදිහට හදලා තියෙන්නෙ.ඉතින් ඉස්සරහට මොනව වේවිද දැනගන්න, ආරාධනා කරනවා ෆිල්ම් එක නරඹන්න කියලා. තවත් මේ වගේ උපසිරැසියකින් හමුවෙමු එහෙනම්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

සහන් ඉඳුවර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. Bro ඔයාල කරන වැඩේ නම් සුපිරියි. 😍
    ඒත් ෆිල්ම් එකේ වීඩියෝ එකයි සබ්ටයිට්ල් එකයි හරියට සෙට් වෙන්නෙ නෑ. එහෙම වෙන්නෙ අපි කෆිම් එක ඩවුන්ලෝඩ් කරගන්න්නනෙ යූටියුබ් එකෙන් එහෙමනෙ, ඒ දාපු එක්කෙනාගෙ චැනල් එකෙ ඉන්ට්‍රෝ එක මුල තියෙන නිසා එහෙම ඒක සෙට් වෙන්නෙ නැත්තෙ. ඔයාල ඒකට මොකක් හරි Solution එකක් දෙන්න. ඔයාල වෙනම ලින්ක් එකකින් ඔයාල සබ්ටයිට්ල් හදපු ලින්ක් එක දානවනම් ගිඩක් හොදයි 👍

    • mekata galapena video copy athi wenkal thiyenava internet eke. zoomlinkhub. com hari wenat torrent ho direct download site ekakin hari filme ehe ” WEB RIP ” eka download karaganna.

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram