today-is-a-good-day
More

    Penguin (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් කාලෙකට පස්සේ ලස්සන සුපිරි දමිල චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ,මේ වෙනක කොටනම් Imdb අගය 7.5ක් අරගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය තමයි Penguin..2020.06.19 Amozan Prime හරහා නිකුත් වෙන මේ චිත්‍රපටිය Drama, Mystery, Thriller ගනයට තමයි අයිති වෙන්නෙ,Keerthy Suresh ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය අන්තිම මොහොත වෙනකම්ම ලස්සන දර්ශන තල එක්කම ඔයාව කුතුහලයෙන්ම තියාගන්න සමත් වෙයි කියලනම් කියන්න පුලුවන්

    ඉතින් කතාව ගැන ටිකක් කිව්වොත් එහෙම,රිදම් කියන්නේ ලමයෙක් හම්බවෙන්න ඉන්න අම්මා කෙනෙක්,ඉතින් මෙයාට කලින් ලමයෙක් ඉදල තියෙනවා අජ්යි කියල එයා අතුරුදහන් වෙලා දැනට අවුරුදු 6ක් වෙනව,ඒත් රිදම් තාම අජයිව හොයගන්න උත්සහ කරන එක නවත්තලා නෑ,එයා කොහොම හරි බලන්නේ අජයිව හොයාගන්න,මේ අතරෙ තමයි රිදම්ට අසාමාන්‍යය සිද්ධීන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ,ඒ ඔක්කොටම මුහුණ හෙන රිදම්ට පුලුවන් වෙයිද එයාගෙ නැතිවුන  ලමයව් හොයාගන්න,ඇත්තටම අජ්යිට මොකක්ද වෙලා තියෙන්නේ,ඒක දැගන්න අරගෙන බලන්න Penguin..

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” PENGUIN.(2020).Sinhala.subtitle.rar – Downloaded 1939 times –

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    Leave a Reply to Dushantha Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram