today-is-a-good-day
More

    Pig (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න මේ ගමනත් ගෙනාවා අලුත් Drama, Thriller වර්ගයට අයත් චිත්‍රපටියක් හැබැයි මේක දැනටමත් බලලා ඇති සමහරු වැඩවලට හිරවෙලා හිටපු නිසා ටිකක් ප්‍රමාද වුනා ඒකට සමාව ඉල්ලනවා. තාමත් හැබැයි මේ චිත්‍රපටිය IMDb දශකයේ 7/10 අගයක් අරගෙන තියෙනවා. රංඟනයෙන් දායක වෙන්නෙ Nicolas Cage, Alex Wolff, Adam Arkin, Cassandra Violet, David Knell,… වැනි නළු නිලියන් විසින්. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Michael Sarnosk විසිනි.

    Nicholas Cage කිව්වාම කවුරුත් නොදන්නවා වෙන්න බෑ.. වැඩිපුරම රඟපාන්නෙ සටන් ජවනිකා පිරිණු චිත්‍රපටි වලටයි. හැබැයි මේ චිත්‍රපටිය ටිකක් වෙනස්… කතාව ගැන කියනවා නම් (Nicholas Cage) රොබ් එයා නඟරෙම හොඳින් දන්න නඟරෙම හොල්ලගෙන හිටපු චෙෆ් කෙනෙක් මෙයාගෙ බිරිඳ නැතිවුනාට පස්සෙ මෙයාට නඟරෙ එපා වෙලා වනගත වෙනවා. ඒ තනිවම නෙමෙයි එයාගෙ හුරතලා වුන ඊරියක් එක්ක ඒ සතාට එයාගෙ දරුවෙකුට වගේ සලකන්නෙ එහෙම හුරතල් කරන්න පුළුවන් සතෙක්ද කියලා බලන ඔයාලටම තේරෙයි. ඉතින් කැලෑවෙ මෙයා මේ ඊරිය එක්ක ජීවත් වෙන්නෙ ඒ සතා හොයලා දෙන රහසිගත හතු විශේෂයකින් ඒවා එයා නඟරෙ කෙනෙක්ට විකුණනවා.. ඔහොම ඉන්නකොට දවසක් මෙයාගෙ ගෙදරට හොරු කට්ටියක් පැනලා ඒ ඊරිව අරගෙන යනවා.. ඉතින් මෙයා මේ සතාව හොයාගෙන යාවිද? රොබ් කලින් හිටපු දිහාවටම ආපහු යාවිද? සතාව පණපිටින් හම්බවෙයිද?… මේ සේරටම උත්තර ඔයාලා මේක බැලුවොත් ලැබෙයි.. තවත් මේ වගේම උපසිරැසිකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මං අදට සමුගන්නවා! ඔයාලට බුදුසරණයි!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Pig (2021) සිංහල උපසිරැසි” Pig.(2021).Sinhala.Subtitle.rar – Downloaded 2040 times – 458 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පසිඳු මදුරංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
      සඳහන් කිරීමට කාරුණික වන්න.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram