spot_img
spot_img
More

    Pokémon Detective Pikachu (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනං කාලෙකට පස්සෙ තවත් චිත්‍රපටයකට උපසිරැසියක් එක්ක සූම් එකට ගොඩවුනා… ඉස්සරෝම කියන්න ඕනෙ ප්‍රමාද වීමට සමාවෙන්න කියලා… මේ පාර අරගෙන ආවෙ ඔයාලා ගොඩක් ආසා කරන පොකෙමෝන්ලගෙ අලුතින්ම ආපු චිත්‍රපටය… Pokémon Detective Pikachu

     
    මේ චිත්‍රපටය fantasy හා mystery ගනයට තමා අයත් වෙන්නෙ… මේ වෙද්දි IMDB දර්ශකයේ 6.7ක් ලබා ගන්නත් මෙය සමත්වෙලා තියනවා… පිකාචුට හඬකැවීමෙන් Ryan Reynolds මෙන්ම Justice Smith, Kathryn Newton ප්‍රදාන් චරිතවලින් දායකවෙලා තියනවා…
     
    කතාව ගැන කියනවනං ටිම් එයාගෙ තාත්තගෙ මරණය නිසා රයිම් නගරයට පැමිනෙනවා… මෙහෙට ආවයින් පස්සෙ ටිම්ට පිකාචුව හම්බෙනවා… පිකාචු කියන්නෙ එයාගෙ තාත්තගෙ පොකෙමෝන් සහකාරයා… මේ පිකාචු කියන දේ තේරෙන්නෙ මේ ටිම්ට විතරයි… ඒක නොවැ පුදුමෙ… සහකාරයා ඉන්න නිසා තාත්තත් ඇති කියන විශ්වාසය මත මේ දෙන්නා තාත්තව හොයාගෙන යන කතාව ත්‍රාසයත් සමඟින් සලරුව දිගේ ගලාගෙන යනවා… ඉතිං මේ දෙන්නට කවුරු හම්බෙයිද? මොනවා වෙයිද? කියන දේවල් දැනගන්න ෆිලුම බලලම දැනගන්න… එහෙනං තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා… සැමට තෙරුවන් සරණයි!!
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Pok%C3%A9mon.Detective.Pikachu.2019.Sinhala.Subtitle.rar – Downloaded 413 times – 40 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram