spot_img
spot_img
More

    Polaroid (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න අද මම කියන්න යන්නෙ සුපිරි Horror චිත්රපටයක් ගැන.මේ⁣කෙ ටිකක් අමුතු විදියේ කතන්දරයක් තියෙන්නේ.ගොඩක් පරණ ඇන්ටික් කැමරාවක් තියනවා මේ කැමරාවෙන් කාගෙ හරි ජායාරූපයක් ගත්ත කියමුකෝ.ඒ කෙනාට අනිවාර්යයෙන්ම මැරෙන්න සිද්ධ වෙනවා.ඒකත් ඉතින් හොඳ විදියකට නම් නෙවෙයි බොහොම බයානක මරණයක් තමයි ලැබෙන්නේ.ඉතින් ඔය වගේ කතාවක් තියෙන නිසා පොඩ්ඩක් වත් කම්මැලි නැතුව මේක බලන්න පුළුවන්.මේ ෆිල්ම් එකට ප්රසිද්ධ නළු නිළියන් කවුරුත් නැහැ ඒ වගේම තමයි පොඩි බජට් එකකින් කරපු චිත්රපටයක්.ඒ ⁣උනත් ෆිල්ම් එකේ ලොකු අඩුපාඩුවක් නම් දකින්න නෑ ගොඩක් හොඳ මට්ටමේ තියනවා.ඉතින් Horror චිත්රපටි බලන්න ආස අය ඉන්නවා නම් මේකත් අනිවාර්යයෙන් බලන්න කියලා කියනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Polaroid.2019.Sinhala.Subtitle.rar – Downloaded 545 times – 18 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram