spot_img

Pottu (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න යාළුවනේ හා හා පුරා කියල මං මගේ 7 වන උපසිරසියත් අරන් ආවා.මේක 2019 වසරේ නිකුත් වූ Horror, comedy ගණයට අයත් වන දමිළ චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය අධ්‍යක්ශණය කර ඇත්තේ vadivudaiyan නම් අධ්‍යක්ෂකවරයා විසිනි. මෙහි imdb අගය 4.5 වුවද google පරිශීලකයින්ගෙන් 78%ක් කැමැත්ත දක්වා ඇත… චිත්‍රපටය දෙසට හැරුනොත්, මෙහි ප්‍රදාන චරිතයන්ට පණ පොවන්නෙ දමිල සිනමාවේ විශිෂ්ටයකු වූ bharath සමගින් සුරූපි නිලි shrushti dange ය. තව දමිළ සිනමාවේ නැතුවම බැරි විකට නළුවන් පිරිසකුත් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.. කතාව ගැන කිව්වොත් මෙය වෛද්‍ය සිසුන් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලයක සිදුවන සිදුවිමක්… එක් සිසුවෙක්ට මේ විද්‍යාලයේ එක්තරා කාමරයට සිටිනා ආත්මයක් ආවේෂ වෙනවා. මේ ආත්මය ඔහුව පොළබවනවා මේ විද්‍යාලයේ ප්‍ර‍ධානියාව මරා දමන්න… මෙයට හේතුව මොකක්ද කියලා දැනගන්න වෙන්නේ චිත්‍ර‍පටිය නරඔලා තමයි..

අවසාන වශයෙන් මෙම උපසිරසිය නිර්මාණය කිරීමට මට සහයෝගය ලබාදුන් ලහිරු උදයංග සහෝදරයාවත් මතක් කරමින්, ඔබ සැමටම මුලසිටම කිසිම කම්මැලිකමක් නැතුව මෙම චිත්‍රපටය නැරඹිය හැකි බවටත් සහතික වෙමින්, ඉක්මනින්ම තවත් උපසිරසියක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා..
සියළුදෙනාටම බුදුසරණයි!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

තිසර දර්ශන විතාන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram