spot_img
spot_img
More

    Prema Katha Chitram 2 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ටික දවසකට පස්සේ ඔයාලට අලුත්ම තෙලෙගු චිත්‍රපටියක් තමයි අරගෙන එන්නෙ,2019 අප්‍රේල් 6 තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටිය Prema Katha Chitram 2. දෙවෙනි කොටසක් ගැන කියනවනම් මේකේ පලවෙනි කොටසකුත් තියෙන්න ඕනිනේ,මේ චිත්‍රපටියේ පලවෙනි කොටස නිකුත් වෙන්නෙ 2013 ජූනි 07 වෙනිදා Prema Katha Chitram නමින්,ඒ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කරේ සුධීර් බාබු එක්ක නන්දිතා,Imdb අගය 7.2 ක් සමගින් පලවෙනි චිත්‍රපටිය ගොඩක් සාර්ථක උනා ඒත් දෙවෙනි චිත්‍රපටියටනම් Imdb අගයක් ලබාගන්න බැරිවෙලා තියෙනවා,කොහොම හරි පලවෙනි චිත්‍රපටිය බැලුවේ නෑ කියල මෙ චිත්‍රපටියට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ,මොකද පොඩි කොටසක් විතරයි පලවෙනි චිත්‍රපටියට සම්බන්ධ වෙන්නෙ

    ඉතින් Prema Katha Chitram 2 හි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ Sumanth Ashwin සමග Nandita Swetha.ඉතින් කතාව ගැන ටිකක් කියන්නම්

    සුධිර් කියන්නෙ කොලේජ් එකේ හොදට කැපිල පේන ශිෂ්‍යයෙයික්,කොහොම හරි මේ විද්‍යාලේ ඉන්න ගැහැනු ලමෙක්,එයාගේ නම බිoදු.මෙයා සුධීර්ට ගොඩක් වෙයිර කරන කෙනෙක්,ඒත් එක්තර සිද්ධියක් නිසා බිoදු සුධීර්ට ආදරේ කරන්න පටන් ගන්නව,ඒක සුධීර්ට කියන්න එයා ලොකු පාර්ටි එකක් සූදානම් කරනවා,කොහොමෙන් කොහොම හරි මෙයා පාර්ටි එකේම සුධීර්ට ආදරේ ප්‍රකාශ කරනවා,ඒත් සුධීර් බිoදුගේ ආදරේ ප්‍රතිකේෂ්ප කරනවා,ඒකට හේතුව වෙන්නෙ සුධීර් ඒ වෙන කොටත් වෙන ගැහැණු ලමෙක්ට ආදරේ කරන නිසා,ඉතින් මේක දරාගන්න බැරි උන බිoදු ජීවිතේ නැති කරගන්න හදනවා ඉතින් Prema Katha Chitram කියන්නෙ හොල්මන්  horror comedy කාණ්ඩයට අයත් චිත්‍රපටියක්,මේ චිත්‍රයපටියේ horror කොටස පටන් ගන්නෙ ඔතන ඉදන් තමයි,එතනින් එයාට බිංදුට මොකද උනේ?සුධීර් ආදරේ කරන කෙල්ල කවුද?කවුද මේ සුධීර්ගේ ජීවිතේ හොල්මන් කරන්නෙ කියල චිත්‍රපටිය අරගෙනම බලන්න,Prema Katha Chitram පලවෙනි කොටසත් බලල නැත්නම් ඒකත් හොයාගෙන බලන්න..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Prema.Katha.Chitram.2.(2019).Sinhala.Subtitle.rar – Downloaded 222 times – 33 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram