today-is-a-good-day
More

    Prey (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හායි යාළුවනේ.. ඔන්න අද ආයෙම ආවා තවත් උපසිරැසියක් අරන්. මේක ඉතිං ලෝකවාසී සියළු දෙනා බොහෝ
    උනන්දුවෙන් එනකම් හිටපු එකක්. ඒ තමයි ප්‍රෙඩේටර් චිත්‍රපට මාලාමේ නවතම්ද් චිත්‍රපටය.. Prey (2022).
    හොදයි මුලින්ම කියන්න ඕනේ මේක මගේ 250 වෙනි සිංහල උපසිරැසි ගැන්වීම.
    කෙලින්ම ඕටීටී හරහා ආපු නිසා.. හනි හනිකට සබ කරන්න උනා.

    ඉතිං ඔයාලා ප්‍රෙඩේටර් චිත්‍රපට මාලාව නොබලපු කෙනෙක් නම් අනිවාරෙන් බලන්න. ඒ ෆිල්ම් සියල්ලෙහිම ප්‍රථම
    චිත්‍රපටය මේක තමයි. ඒ කියන්නෙ ප්‍රේ..

    Predator (1987)
    IMDb 7.8

    Predator 2 (1990)
    IMDb 6.3

    Alien Vs. Predator (2004)
    IMDb 5.6

    Aliens Vs. Predator – Requiem (2007)
    IMDb 4.6

    Predators (2010)
    IMDb 6.4

    The Predator (2018)
    IMDb 5.3

    මේ පිළිවෙලට ඔයාලට බලන්න පුළුවන්. මීට අමතරවත් ඒලියන් චිත්‍රපට කිහිපයක් තියෙනවා. ඉතිං මේ කතාවෙ වෙන්නේ, 1987 චිත්‍රපටයේ තියෙන සිදුවීමටත් වසර 300කට පමන ඉහත කතාවක්. ඒ කියන්නේ මේ විලෝපිකයින් මුළින්ම ආපු හැටි.

    යම් ගෝත්‍රයක් තියෙනවා. දඩයම සිය ජීවිකාව කරගත්තු. ඒ ගෝත්‍රෙ ඉන්නවා තරුණියක් දඩයක්කාරියක් වෙන්න ආසාවෙන ඉන්න. ඒත් පිරිමි අය නම් වැඩි උදව්වක් දෙන්නෙ නෑ ඇයට. නමුත් ඇය උපන් හපනෙක් සලකුණු සෙවීම සහ දඩයමට. ඉතිං දිනක් සිංහ දඩයමක යනකොට තමයි, නාරු අත්භූත දේයක් දකින්න ගන්නේ. අකුණු ගහනවා වගේ ගස් උඩ. අනික් අයට කිව්වම හිනාවෙනවා.

    නමුත් අපි දන්නවා ඒ කවුද කියලා.. ඉතිං දරුණුම විලෝපිකයෙක් තමයි ඌ… ගෝත්‍රයක සංහාරයට වගකියන ඔහුගේ පැමිණීම එහෙනම් ඔයාලම බලන්න.

     

    (ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Prey (2022) සිංහල උපසිරැසි” Prey.(2022).Sinhala.Subtitle.rar – Downloaded 16282 times – 296 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    21 COMMENTS

    1. 250 ට සුබ පැතුම්..කරන කියන සියලු වැඩ සාර්ථක වේවා..

    2. 250 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

      මේ උතුම් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    3. බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
      ආදරෙයි..ආ ..💕

    4. වාව්… පට්ටයිනේ. මෙච්චර ඉක්මනට දේවි කියලා හිතුවේවත් නෑ….
      අනික, 250 කියන්නේ ලොකු ගානක්. නියමයි පුතා… දිගටම හොඳ උපසිරැසි හදමු…

    5. මෙච්චර ඉක්මනට දෙයි කියල හිතුවෙ නෑ.ගොඩක් ස්තූතියි. පුලුවන්නම් The Sandman Series එකටත් සබ් දෙන්න බලන්න.

    6. 250වෙනි උපසිරැසියට සුබ පැතුම් මචං… කරන කියන සෑම කටයුත්තක්ම සාර්තක වේවා.. ඉදිරියටත් අපිවෙනුවෙන් මේ වගේ ෆිල්ම් වලට සිංහල උපසිරැසි ගෙන ඒමට කාලය ලැබේවා…. ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

    7. ඉංග්‍රීසි ටිකක් පුළුවන් වුණු නිසා, ච්ත්‍රපටියක digital pirated copies release වුණු ගමන්ම සිංහල උපසිරැසි ලැබෙන්නේ නැති නිසා වගේම මේ site එකේ කාලයක් home page එකේ search button එකක් තිබුණේ නැති නිසා, මං කාලයක් zoom.lk එකෙන් සිංහල subtitles ගන්න එක නවත්තලා තිබුණේ.
      ඊයේ Prey (2022) movie එකේ PSARips Site එකෙන් 1080p copies දෙන්නත් කලින්ම වගේ මං දැක්කා, මගේ Friends list එකේ ඉන්න කෙනෙක්, අශේන් අයියා Prey (2022) Sinhala Subtitles ගැන Facebook post එකක් දාලා තියෙනවා. මං comment එකකුත් දැන්මා, “Google translated” subtitles ද කියලා… පස්සේ අශේන් අයියා දාලා තිබුණා “Subtitle එක අරගෙන, බලලා ඉන්න.” කියලා. ඉතිං කාලෙකට පස්සේ කෝකටත් කියලා, බලලා අඩුපාඩු කියන්නත් හිතාගෙනම සිංහල subtitle file එක දාගෙන movie එක බලන්න ගත්තා.

      🎬 Subtitles file එකේ මං දැකපු විශේෂතා;

      <කියන්න තරම් අඩුපාඩුවක් නෑ. ඒ වගේම නිකංම Google translate කරලා දාපුවා නෙවෙයි. ගොඩක් මහන්සි වෙලා තියෙනවා Subtitle හදන්න./li>
      අර සමහර sitesවල තියෙන Subtitles වගේ නෙවෙයි. හැම තැනම “අහවලා විසින්, අහවලා සමග, අහවලා සිහිවීම පිණිස, අහවල් තැන ඉඳගෙන Bla Bla Bla…” වගේ හෑලි දාලා තිබුණෙත් නෑ.

      ඉතිං කියන්න තියෙන්නේ කාලෙකට පස්සේ ආයෙහ් zoom.lk එකෙන් subtitles ගන්න කැමැත්තක් ඇති වුණා මේ subtitle එක නිසා. ❤ So, Thank you for the Subtitle File. Keep it up Ashen brother.

    8. ස්තූතියි නංගි වටින කමෙන්ට් එකක් දැම්මට 😃
      දිගටම එකතු වෙලා ඉන්න.

    9. 250 ට 500 වාරයක් ස්තුතියි සහෝ
      කියලා නිම කරන්න බැහැ ඔයාලගේ මේ කැපවීම ගැන
      ඔයාලා නැත්නම් ඉතින් අපි මේ ෆිල්ම් බලන්න TV එකේ පෙන්නනකන්ම ඉන්න එපැයි

    Leave a Reply to අශේන් කවිඳු Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram