today-is-a-good-day
More

    Proximity (2020) සිංහල උපසිරැසි

    - Advertisement -
    අද මම උපසිරැසි අරගෙන ආවේ පිටසක්වල සමග සම්බන්ධකම් තියෙන කතාවකට. මේ සිනමා පටය එලි දැක්වුයේ මේ ළගදී. හරියටම කියනවානම් 2020 මැයි 18. මේ නිසා වැඩිය පිරිසක් තාම මේ සිනමා පටය නරඹලා නෑ. ඒ නිසා රේටිං වල අඩුවක් තියෙනවා. හැබැයි කතාව බලන්න ලස්සනයි. කොච්චර වුනත් මේ කතාවේ අධ්‍යක්ෂකට මීට වඩා දෙයක් කරන්න තිබුනා කියන හැගීම හිතේ තියෙනවා.
    Proximity සිනමා පටය අධ්‍යක්ෂණය කලේ Eric Demeusy. රගපෑමෙන් දායක වෙනවා Ryan Masson, Highdee Kuan, Christian Prentice වගේ අය.
    කතාව ගැන කියනවානම්, අපේ කතා නායකයාව පිටසක්වල යානාවකින් පැහැරගන්නවා. එයාට පුලුවන් වෙනවා පොඩි වීඩියෝවක් ගන්න මේ පිටසක්වල ජීවියාගේ. මේ නිසා අයිසැක්ට සිද්ධ වෙනවා නොයෙකුත් ගැටලු වලට මුහුණ දෙන්න. හැබැයි, අයිසැක් තදින්ම තීරණය කරනවා කොහොමහරි මේ සිද්ධිය ඇත්ත එකක් කියලා සාක්ෂි එක්ක ඔප්පු කරනවා කියලා. ඉතිං මේ සාක්ෂි හොයාගෙන අයිසැක් යන ගමන ගැන කතාව බලලාම දැනගමු.
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ
    - Advertisement -
    - Advertisement -

     

    Download “සිංහල උපසිරැසි” Proximity.2020.sinhala.subtitle.rar – Downloaded 2917 times – 33 KB

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    16 COMMENTS

    1. Mata phodi aulak thiyanawa sub aka download karata zip file akak vidiyata download wenna n.a..extrack karanna be.godak kal idala mahama wanna.ane udau karanna.

    2. Thank you aloka.rar app akan extrct kara.Wada hari.paran sub ganna baida?parana sub ganna bana viking s1 sub ganna be.akata mokada karanna ?page aka lod wenna na

      • පරණ සබ් සේරම ආපහු අප්ලොඩ් කරන ගමන් ඉන්නේ… ඉදිරි මාසයක් වගේ කාලයක් යාවි සේරම පිලිවෙලක් කරන්න නම්… අවුරුදු 9ක සබ් ෆයිල් 4500+ තියනවා අප්ලොඩ් කරන්න. හැකි ඉක්මනින්ම ඔයාලට සබ් ටික සේරම දෙන්නම්… (ටිවි සිරිස් වල හරි ෆිල්ම් එකක සබ් හදිසියේම උවමනා නම්.. අපිට මේල් එකක් දාන්න admin@zoom.lk එකට අපි එවන්නම්.)

    3. Zoom hub akata download link denakota epi aka ganna ganna puluwan wenna dannako .complet ganna spece madi akai.mata hithanna ahama ganna puluwannam hodai .puluwannam dennako.aham

    Leave a Reply to Pramod Indunith Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram