today-is-a-good-day
More

    Pushpa The Rise (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් හැමෝම බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි අරගෙන එන්නේ…වැඩිය විස්තර ඕනි නෑ ඉතින්..2021 වසර අවසානයේ රිදී තිරය හොල්ලපු ෆිල්ම් එක තමයි මේ අද අරගෙන එන්නේ…Allu Arjun සමග Rashmika Mandanna ,Fahadh Faasil  ප්‍රධාන චරිත නිරූපනය කරන Pushpa: The Rise  චිත්‍රපටිය තමයි මේ විදියට අද ඔයාලට අරගෙන එන්නේ…ඉතින් හැමෝම නොයිවසිල්ලෙන් බලාගෙන හිටියා කියල දන්න නිසාම,ඔන්න ආපු ගමන්ම අපි ඔයාලට අරගෙන ආවා…

    ලෝකෙන්ම ඉතාමත්ම මිල අධික දැව වර්ගයක් තමයි රත් හදුන් කියන්නේ,ඉතින් මේ නිසාම මේ දැව ජාවාරම් කාරයෝ ගොඩක් බිහි වෙන්නේ මේ බිස්නස් එක වටා…ඉතින් මේ රත් හදුන් ජාවාරාම් රාජධානියට එක කොල්ලෙක් ඇතුල් වෙනවා…එයා තමයි පුෂ්පා..ඉතින් පුෂ්පා එන්නේ තමන්ගෙම ඉලක්කයක් තියාගෙන…ඉතින් පුෂ්පාට එ තමන්ගේ ඉලක්කේ සපුරා ගන්න පුලුවන් වෙයිද කියල බලන්න,අරගෙන බලන්නකෝ මේ චිත්‍රපටිය..

    Pushpa චිත්‍රපටිය කොටස් දෙකකට තමයි නිකුත් වෙන්නේ..එහි පලවෙනි කොටස Pushpa: The Rise – Part 1  ලෙස තමයි අද ඔයාලට නරබන්න ලැබෙන්නේ…ඉතින් මෙහි දෙවනි කොටස වන Pushpa: The Rule – Part 2 මේ අවුරුද්දේම අපිට දැකගන්න ලැබෙයි කියල හිතනවා….එහෙනම් ඉතින් ලස්සන සිංදු ගොඩක්ම මෙහි අඩංගුවෙනව වගේම,ඒවා ඔක්කොම ඔයාලට සිංහල උපැසිරැසි එක්කම නරබන්න පුලුවන්..එහෙනම් අරගෙන බලන්නකෝ  Pushpa: The Rise …

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Pushpa The Rise (2021) සිංහල උපසිරැසි” Pushpa.The.Rise.(2021).Sinhala.Subtitle.rar – Downloaded 41625 times –

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    37 COMMENTS

    1. ඔරිජිනල් ආපු වෙලේ ඉදන් සැරින් සැරේ සයිට් දෙකටම ගිහින් බලබල හිටියේ(තව සයිට් තිබුනත් කොලිටිය තියෙන්නේ ඔය සයිට් දෙකේ විතරයිනෙ)…
      බොහොම ස්තුතියි සහෝ ඉක්මනින්ම සබ් එක දුන්නට
      එලිවෙනකන් බැලිල්ලක් තමයි ඉතින්❤❤

    2. Lahiruwo supiri aah sub eka mn dn blala iwr unee film ekath ptta sub ekath ptt sirwt, ub nm supiri dakshayek aah supirima waddek thama ithin gmmenma inna

    3. zoom.lk ekata goda une paandara lahiru wade karala athi kyala hithala ekenma sub eka daala
      thanks sub ekata jayawewa

    4. ..බොහෝම ස්තූතියි උපසිරැසියට..
      පුලුවන්නම් 777 Charlie (Kannada) ෆිල්ම් එකට සබ් දෙන්නකෝ්…

    5. brotherrrrrrrr sub ekata thank you. maara fast bn. thanks a lot ❤❤❤
      Chandigarh Kare Aashiqui (2021) iyema dei kiyala hithan hitiye. ekatath ikmanata sub demu

    6. අලුතින්  නිකුත්වෙන චිත්‍රපට වලට ගුණාත්මක උපසිරසියක් 
      පලමුවෙන්ම…..ලහිරු උදයංඟ……….ලහිරු උදයංඟ….!!!

      … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    7. Mchn lahiru uba kohomda bn mechchara speed ekata qualityath lesatama thya gena sub karanne?ekenma waddek tmai ithin, puluwn nm ara google translate ekata icing poddak gala sub dena podi mallilatath kyla deepn bn,paw neh un

    Leave a Reply to එරංග සඳරුවන් Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram