More

    Putham Pudhu Kaalai (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේ ආදරය ගැන කියද්දි…
    අපි ආදරේ කරන කෙනාගේ හැඩරුව කොහොමද?
    එයා මොනාද කරන්නේ?..
    එයාගේ වයස කීයද , ආගම, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය…
    මේ මොකුත්ම වැඩක් නෑ..
    එයාව අපිට කොහොමද දැනෙන්නෙ කියන එකයි කාරණය..

    සුදා කුංගරා,ගෞතම් වාසු දේවන් මෙනන්,සුහාසනි මනිරත්නම්,රාජු මෙනන්,කාර්තික් සිබිරාජ්,යන දක්ෂ අධ්‍යක්ෂකවරු පස් දෙනා එකතුවෙලා අරගෙන ඇවිල්ලා තියෙනවා ලස්සනම ආදරණීය කතා පහක්..ඒ තමයි Putham Pudhu Kaalai ..කාගෙත් හිත ඇදගන්න පුලුවන් වෙන විදියේ ලස්සනම ආදරණීය කතා පහක් අපිට මේ චිත්‍රපටිය තුලින් දැකගන්න පුලුවන්..අපේ රටේ නම් නැති උනාට කොරෝනා නිසා ඉන්දියාවේ තාම ගොඩක් අය ඉන්නේ ගෙවල් වලමයි, එහෙම කූඩුවක හිරවෙලා ඉන්න මිනිස්සු වෙනුවෙන් කරපු ලස්සන චිත්‍රපටියක් කියල මේ චිත්‍රපටිය අදුන්වන්න පුලුවන්,සම්පූර්ණ චිත්‍රපටියම රූගත කරල තියෙන්නේ ගෙවල් ඇතුලෙම උනත් කිසිම කම්මැලි කමක් ඇතිවෙන්නේ නම් නෑ බලාගෙන යද්දි

    කතා පහ ගැන කිසිම දෙයක් කියන්නනම් බලාපොරොත්තු වෙන්නේ නෑ,ඒත් කතා පහක් එකතු කරල එක චිත්‍රපටියක් හදද්දි,මුලින් දෙන්න කතාවෙන් පුලුවන්මක් තියෙන්න ඕනි මුළු චිත්‍රපටියම බලන්න තරම් ආශාවක් ඇති කරන්න,ඉතින් පලවෙනි කතාවට ඔයාල ගොඩක්ම කැමතිවෙන්නත් ඉඩ තියෙනවා,Jayaram,Kalidas Jayaram,Kalyani Priyadarshan,Urvashi රoගනයෙන් දායක වෙන..ඉතින් මීට අමතරව මේ චිත්‍රපටියෙන් M.S. Bhaskar,Ritu Varma,Shruti Haasan,Suhasini,Anuradha Hasan,Andrea Jeremiah,Bobby Simha,යන අයත් අපිට දැකගන්න පුලුවන්…එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Putham Pudhu Kaalai (2020) සිංහල උපසිරැසි” Putham.Pudhu.Kaalai.(2020).Sinhala.Subtitle.rar – Downloaded 3033 times – 48 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    9 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. zoomlinkhub එකේ මේ ෆිල්ම් එක ඩවුන්ලොර්ඩ් කරන්න පෙන්නන්නේ නැනේ

    Leave a Reply to kavinda Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram