More

    Raabta (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Dinesh Vijan ගේ පළමු අධ්‍යක්ෂණය විදියට තමයි Raabta චිත්‍ර‍පටිය 2017 ජුනි 29 ලොව පුරා තිරඟත වෙන්නේ. Sushant Singh Rajput,Kriti Sanon,Jim Sarbh මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස රංඟනයෙන් දායක වෙනවා.. මේ චිත්‍ර‍පටිය තිරඟත වෙද්දි පොඩි නඩුවකුත් වැටෙන්න ගියා මේ චිත්‍ර‍පටියට එරෙහිව මොකද මේකේ කතාව 2009 දි තිරඟත වුන Magadheera කතාවට සමාන අභාෂායක් ගන්නවා කියලා කියලා. ඒ කියන්නේ කලින් චිත්‍ර‍පටිය කරපු අයගෙන් අවසරයකින් තොරව මේක නිර්මාණය කලා කියලා. එත් Raabta චිත්‍ර‍පටියට එයින් කිසිඳු බලපැමක් උනේ නම් නැහැ… මං Magadheera බලලා නැති නිසා එකයි මේ කතාවයි සමානයිද කියන්න නම් දන්නේ නැහැ …

    කතාව ගැන කිව්වොත් ශිව් කියන්නේ බැංකුවක වැඩ කරන තරුණයෙක්. ඔහු රැකියාව සදහා බුඩාපේස්ට් වලට එනවා… මෙහිදි අහම්බෙන් මෙන් ශිව්ට හම්බවෙනවා සයීරාව. මේ දෙන්නාට දෙන්නාට දෙන්නා දැකපු දවසේ ඉදන් හොද හුරු පුරුදු ගතියක් දැනෙන්න ගන්නවා. ඒ වගේම සයීරාට නිතරම රැට හිනෙන් අමුතු අමුතු හින පේනවා. ඇය මේ සිහින වල තේරුම දන්නේ නැහැ… කොහොම හරි මේ දෙන්නා බොහෝම සතුටින් කාලය ගත කරද්දි තමයි කතාවට තවත් පුද්ගලයෙකු එන්නේ. ඔහු නමි සායික්. කෝටිපති ව්‍යාපාරිකයෙක්… ඔහුටද සයීරාට හිත යනවා. ඒ කොහොමද කියන එක මං විස්තර කරන්න යන්නේ නැහැ නැත්නම් චිත්‍ර‍පටියේ බලන්න දෙයක් නැති වෙනවා නේ. කොහොම හරි මේ තුන්කොන් ආදර කතාව මේ කාලයේ විතරක් නෙමෙයි ශතවර්ශ ගණනාවකට දිව යනවා… ඒ කොහොමද කියලා දැනගන්න චිත්‍ර‍පටිය බලන්න… එහෙනම් හමුවෙමු තවත් චිත්‍ර‍පටියකින් ලඟදිම…

    තව කාරණාවක් මං මෙතැන පිටපත් දෙකක් දිලා ඇති එයින් ඕනි එකක් අරගන්න. මොකද අන්තර්ජාලයට කොපි කිහිපයක්ම ආවා. සමහර එවාගේ අඟට යද්දි වොයිස් එක පස්සෙන් යනවා වගේ ගැටළු තියනවා. ඒ මුකුත්ම අවුල් නැති කොපි දෙකක් තමයි මේ දෙන්නේ…. මොකක් හරි අවුලක් තිබුනොත් කමෙන්ට් එකක් දාන්න.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ

     

    Download “Raabta (2017) සිංහල උපසිරැසි” Raabta.(2017).Sinhala.Subtitle.rar – Downloaded 655 times – 39 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram