spot_img

Raahu (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

බානු කියන්නේ නගරේ ඉන්න Acp ගේ දුව..ඉතින් දවසක් මෙයාගේ තාත්තා එක්ක මෙයාටත් එක්තරා දරුණු අපරාධකාරයෙක් වෙන නාගරාජ්ව   කොටු කරගෙන ඉන්න තැනකට යන්න වෙනවා,ඉතින් එතනදී බානුගෙ තාත්තා නාගරාජ්ගේ මල්ලිව මරනවා,ඒකට කේන්ති ගන්න නාගරාජ් කියනවා මගේ මල්ලිව මැරුවා වගේම මම තමුසෙගේ දුවවත් මරනවා කියල,..ඉතින් මේ ඔක්කොම වෙන අතරේ තමයි ඔක්කොමල දැනගන්නේ බානුට ආබාධයක් තියෙනවා කියල,එ තමයි ලේ දැක්කාම එයාගෙ ඇස් පේන්නේ නැතිව යනවා,ඒ කියන්නේ ටික වෙලාවකට  අන්ධ වෙනවා,ඉතින් ඔහොම කාලය ගෙවිල යද්දි..නාගරාජ් හිරෙන් පැනල යනවා..එදාම බානුව කවුද පැහැරගන්නවා,ඉතින් බානුව පැහැරගත්තේ නාගරාජ්මද?නැත්නම් වෙන කවුරුවත්ද?..අපි හිතන දේ නෙවෙයි අන්තිමටම වෙන්නේ,කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් හොද Thriller  චිත්‍රපටියක් කියල කියන්න පුලුවන්…

එහෙනම් ඔන්න Thriller  කතා වලට කැමති අයට හොදම චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවෙ,2020 පෙබරාවරි 27 නිකුත් උන මේ චිත්‍රපටියේ හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් උනේ මේ ලගදී තමයි,Imdb අගය 7.5ක් අරගත්තු මේ චිත්‍රපටිය තමයි Raahu..එහෙනම් ඉතින් චිත්‍රපටිය අරගෙන බලන්න කියන ගමන් අදට සමුගන්නවා..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram