spot_img
spot_img
More

    Raja Ranguski (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අළුපැහැති නිවෙස්නයක් තුළ සිදුවූ පුද්ගල මරණයක් (Maria Amalraj නැමැත්තිය ගේ ) කේන්ද්‍ර කොටගෙන චිත්‍රණය වන කතා වස්තුව ට අතරින් පතර කිසියම් හෝ විරාමයක් ලබා දෙමින් ප්‍රේක්ෂකයා ගේ මනසට විවිධාකාර යේ නිගමනයන් කරා එළඹීමට පාර එළිපෙහෙළි කරනුයේ Raja – Ranguski ගේ ප්‍රේමයයි.

     

    ඔබත් Crime Thriller ශානරයට ඇළුම් කරන පුද්ගලයෙක් නම් ඉහතින් සඳහන් කළ චිත්‍රපටය නැරඹිය යුතුම ය. චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයා ව‌‌‌ ලිහාගත නොහැකි නූල් බෝලයක් තුළ පටලවන අධ්‍යක්ෂක වරයා අවසානයේ ප්‍රේක්ෂකයා ගේ ඔළුවට අනපේක්ෂිත අවසානය නම් කළු ගලක් එක්වරම අත්හරිනු ලබයි. IMDB දර්ශකයේ සඳහන් වන අගය 6.7 ක් වූවද මා නම් එයට 7.4 ක් වත් ලබා දීමට මැළි නොවෙමි. 2018 වසර තුළ නිකුත් වූ Crime Thriller චිත්‍රපටයන් අතරින් මෙම චිත්‍රපටය මම ඉහළින්ම නිර්දේශ කරන්නෙමි.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Raja Ranguski (2018) සිංහල උපසිරැසි” Raja.Ranguski.(2018).Sinhala.Subtitle.rar – Downloaded 134 times – 33 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram