today-is-a-good-day
More

    Ram Setu (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Ram Setu (2022) Sinhala Subtitle

     

    අද එයි කියල හිතන් බලාගෙන හිටියේ වෙන හින්දි චිත්‍රපටියක්,එත් ඉතින් ආවේ වෙන චිත්‍රපටියක්,කොහොම හරි මේකත් හැමෝම බලාගෙන හිටිය  චිත්‍රපටියක් තමයි,අක්ෂය කුමාර් රංගනයෙන් දායක වෙන Ram Setu චිත්‍රපටිය තමයි අද මේ විදියට ඔයාලට අරගෙන එන්නේ…

    ඉතින්  action-adventure ගනයට අයත්වෙන මෙහි Akshay Kuma සමග  Jacqueline Fernandez, Nushrratt Bharuccha,Satya Dev රංගනයෙන් දායක වෙනවා..ශ්‍රී ලංකවෙත් ගොඩක් ස්ථාන වල රූගත කරන්න සැලසුම් කරල තිබ්බත්,කොවිඩ් කාලේ නිසා,ඉන්දියාවෙන ප්‍රදේශයක ශ්‍රී ලංකාවේ වගේ ලොකේෂන් හදාගෙන තමයි ශ්‍රි ලංකාවට අදාල දර්ශන රූගත කරල තියෙන්නේ…ලංකාවේ ස්ථාන ගැන ගැලපීමේදීනම් පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනව කියල පේන්න තියෙනවා…ඒත් ඉතින් ලස්සන දර්ශන තල නිස එහෙම කරා වෙන්න පුලුවන්…කොහොම හරි අපි කතාව පැත්තට හැරෙමුකෝ…

    රාම් සෙතු එහෙම නැත්නම් රාම දෙවියන්ගේ පාලම කියන්නේ ඉන්දියානු හින්දු බැතිමතුන්ගේ සංකෘතිකයට අදාල වෙන ප්‍රධාන ස්ථානයක්…ඉතින් අලුත් නැව් මාර්ගයක් හදන්න කියල සාගරයේ තියෙන මේ පාලම කඩල දාන්න රජය තීරණය කරනවා…ඒ නිසා ඇතිවන විරෝධය නිසා,රජය මෙ පාලම රාම දෙවියන් විසින් හදපු එකක් නෙවෙයි ස්වාභාවිකව්ම නිර්මානය උන එකක් කියල වාර්තාවක් හදනව….මේ වාර්තාව හදන්නේ ආර්යන් කියන පුරාවිද්‍යාඥයා…ඉතින් දෙවියන් ගැන විශ්වාසයක් නැති ආර්යන්,මේ වාර්තාවේ රාමායණය ගැනත් ප්‍රශ්න කරනවා…රාමායණයේ තියෙන හැමදෙයක්ම සත්‍යයක් කියල පිලිගන්න බෑ කියල…එතන ඉදන් ආර්යන්ට සමාජයෙන් එල්ලවෙන්නේ ලොකු විරෝධයක්,මේ විරෝධය නිසාම,ආර්යන් තීරනය කරනවා,මේ රාම පාලමේ ඇත්ත හොයාගෙන ගවේෂනය කරන්න,එහෙනම් එතනින් එහාට කතාව දැනගන්න අරගෙන බලන්නකෝ Ram Setu  (රාම දෙවියන්ගේ පාලම)

     

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Ram Setu (2022) සිංහල උපසිරැසි” Ram.Setu.(2022).Sinhala.Subtitles.rar – Downloaded 18407 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    19 COMMENTS

    1. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    2. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
      කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
      Typing හැකියාව හා English දැනුම 😜
      තව තවත් වැඩිවේවා…✌

    3. ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර …..

      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

      • pissu hadenawa………….
        aapu gaman sub eka deela..
        Lahiru ge weda gindara wage kiyala api dannawane..
        godakma pin me karana sewayata……………………….!!

    4. ස්තුතියි ලහිරු…
      මේ වගේ කාගෙක වුණත් තමන්ගේ වැඩ පසෙකලා සත්කාර්යයක් වෙනුවෙන් කැපකරන කාලයට, මහන්සියට… වියදම ට…

    5. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    Leave a Reply to dawnjay Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram