spot_img

Resident Evil (2002) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Resident Evil කතා මාලාවේ පලමු වැන්න.මේ කතා මාලාව කලින් නිකුත් කර තිබුනත් නැවත්ත බොහෝ දෙනාගේ ඉල්ලිම් මත නවතම ටොරන්ට් වලට උපසිරැසි යාවත් කාලින කර ඔබ වෙත තැබිමටයි අප සුදානම් වෙන්නේ.මේහි පලමු කතාමාලාව 2002දි තිරගත වුවක්.කතා සාරංශය මේසේය අම්බ්‍රෙල්ලා නැමති සමාගම ජිව අවිආයුධ නිපදවිමට උත්සහා කරයි.නමුත් ඔවුන් ගේ පරික්ෂනයක් වැරදි විමෙන් මෙම ජිව අවිආයුධ නිපදවිමට ගත් වෛරසය ඔවුන්ගෙන් අනාරක්ෂිත ලෙස පිටවෙයි.එමගින් සිදුවන්නේ මෙම වෛරසය මිනිසුන්ට ආසාධනය විමයි.මෙයට බෙහෙත් සොයාගෙන තිබුනේ නැත.මෙම වෛරසය ආසාධිත වන්නවුන් සිඝ්‍රයෙන් ඉහල යැමට පටන් ගනි..මේ ගැන සොයායැමට ඇලිස් පටන් ගනි..ඉන්පසු සිදුවන්නේ කුමක්ද යන්න කතා මාලාව නැරඹිමෙන් ඔබට දැනගැනිමට හැකියාව ලැබේවි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

රවිඳු සසංක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
    ජයෙන් ජය!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram