spot_img

Resident Evil Apocalypse (2004) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔබ මේ කතාමාලාවේ පලවෙනි කතාව නැරඹුවා නම් පමණක් මේ කොටස බලන්න පටන් ගන්න මොකද කතා දෙකම එකි නෙකට සම්බන්ධකමක් දක්වන නිසා.පලවෙනි කොටස බැලුවේ නැත්නම් මෙතනින් අරගන්න.Resident Evil: Apocalypse චිත්‍රපටිය නිකුත්වෙන්නේ 2004 වසරේය මෙය IMDB හි 6.0අගයක් ලබාගෙන තිබෙනවා.ඇලිස් ගේ මේ කතාවේ අරමුණ වන්නේද මේම වෛරසය සැදුන සොම්බිමිනිසුන් හා ආසානය වු මිනිසුන් සොයාගැනිමයි.ඒ වගේම මේ සිදුව්ම් සියල්ල පසු පසු ඉතා විශාල අස්තයක් ඇති බව ඇලිස් හොයාගන්නවා ඇය මේ සියල්ලම සොයාගෙන යනවා.ඇයට මේ ගමන සාර්ථක කරගැනිමට හැකිවේද පලවෙනි කතාවේ මෙන් ඇයගේ කණ්ඩායමට මෙවරත් ජිවිතයෙන් වන්දිගෙවන්න වෙයිද? ඔබ මේ කතාව අරගෙනම බලන්න.ඔබට පිළිතුරු ලැබේවි.

Resident Evil (2002) පළමු චිත්‍ර‍පටියේ උපසිරැසිය

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

රවිඳු සසංක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram