spot_img

Retro (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Retro (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

හොඳයි එහෙනම් ඔන්න පෙරේදා දින තිරගත වීම ඇරඹුනු සූර්යගෙ Retro ෆිල්ම් එකේ PreDvd පිටපතට තමයි උපසිරැසියක් අරගෙන ආවේ. මේක ඇවිල්ලා Gangster, Romance, Comedy ශාරණයක්ට අයත් වෙන චිත්‍රපටියක්. Love , Laughter , War කියලත් මේ ෆිල්ම් එක හදුන්වනවා.

ඉහත කිව්වා වගේම කොටස් තුනක් ඔස්සෙ මේ ෆිල්ම් එක දිවෙනවා. ඒ තමයි ආදරය, සිනහව සහ යුධය කියන කොටස් තුන. මේකෙදි ආදරය සහ යුධය කියන කොටස් දෙක හොඳ මට්ටමින් තියෙනවා, ඒත් සිනහව කියන කොටස නම් ඕනෙවට වැඩියි කියලා හිතෙනවා.

සූර්‍යා සහ පූජා අතර ආන්දෝලනාත්මක ආදර කථාවක් ඔස්සෙ තමයි ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම දිවෙන්නේ. ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් මේ වෙනකොට මික්ස් විදියට තමයි එන්නේ.

කථාව පැත්තට හැරුණම, අරන් හදාගන්න කොල්ලෙක් තම පියා සමඟ මැරකම් කරලා ගොඩ නගා ගත්තු මැර දිවිය කෙල්ලෙක් වෙනුවෙන් අතාරින්න සූදානම් වෙන තරුණයෙක් වටා තමයි යන්නේ. ඉතිං අතාරින්න හැදුවට මුළු ඇගේම තියෙන මැරකම එහෙම ලේසියකට අතාරින්න බැරි නිසා බොහෝ ප්‍රශ්න ඇති වෙනවා. ගෝල්ඩ්ෆිෂ් කියන රහස් කේතය ඔස්සේ ෆිල්ම් එක පුරාම සොයනු ලබන යම් දෙයක් නිසා මේ ෆිල්ම් එකේදි තාත්තා පුතා අතර ලොකු ගැටුමක් ඇති වෙලා හුගක් දුර දිග ඇදෙනවා.

නවතම WEB (Original) පිටපත් සදහා උපසිරැසි යාවත්කාලින කර ඇත

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEB HD පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා tmv පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram