spot_img
spot_img

Revolution (2013) Complete Season 02 Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

පළමු කතාමාලාව බැලුවාම දකින්න ඇතිනේ යම් පුද්ගලයන්ගේ ක්‍රියාකාරකමක් නිසා තමයි මේ විදුලිය හා විදුලිය සම්බන්ධ වෙන මොටර් ආදි සියළුම දේවල් ක්‍රියාවිරහිත වෙලා යන්නේ. ඒක නිකම් වෛරස් එකක් වගේ දෙයක් හැබැයි බලපාන්නේ විදුලි වැඩ කරන දේවල් වලට. හැබැයි හැම වෛරස් එකකටම ප්‍ර‍තිකාරයක් තියනවා වගේම මේකටත් සම්බන්ධ ප්‍ර‍තිකාරයක් තියනවා. ඒ කියන්නේ ලොකේටම ආපහු විදුලිය ලබා ගත හැකි ක්‍ර‍මයක් තියනවා කියලා අපිට පෙන්වන ඉගි කිහිපයකුත් පළමු කතාමාලාවේ අවසානයේ කියනවා. ඉතින් දෙවැනි කතාමාලාව කියන්නේ රේවලුෂන් හි අවසන් කතාමාලාව. නැවත ලෝකයට විදුලිය එවිද නැත්ද? සේරම උත්තර ටික මේ කතාමාලාව අවසානයේ දැනගන්න පුලුවන්

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD TV පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  23ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

Download “Revolution (2013) Season 2 සිංහල උපසිරැසි” Revolution.(2013).Season.2.Sinhala.Subtitle.rar – Downloaded 950 times – 295 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

පළමු කතාමාලාවේ උපසිරැසි මෙතැනින් ලබාගන්න

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

Leave a Reply to MIKEY Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram