spot_img

Roberrt (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අදත් ආවා හුග දෙනෙක් බලාගෙන හිටපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන. ඒ තමයි කන්නඩ චිත්‍රපටයක් වන “Roberrt” කියන ධර්ශන්ගෙ චිත්‍රපය. නිළිය වශයෙන් විද්‍යුත් ජම්වාල්ගෙ ජන්ග්ලී චිත්‍රපටයේ රගපෑ “ආෂා භට්” රංගනයෙන් දායක වෙනවා. ඇය වෘත්තීන් කිහිපයකම නියලෙන්නියක්. IMDB අගය 6.7ක් සමගින් ගූගල් මනාප 91%ක් හිමි වෙලා තියෙනවා.

කතාව ඇරඹෙනවා තාත්තෙකුයි පුතෙකෙගෙනුයි. අම්ම නෑ.. තාත්තා අහිංසක චරිත්‍යක් රගපානවා. කිසිම රණ්ඩුවකට යන්නෙ නෑ. ඔහු අවමගුල් උත්සව කෝකියෙක්. මේ කේටරින් සර්විස් එකේ හිමිකරුට දියණියක් ඉන්නවා. ඇය හොටෙල් කලමනාකරන පාඨමාලාවත් ඉගෙන ගෙන නැවත ගෙදරට ඒමත් සමග සියල්ලගෙම තනතුරු වෙනස් කරනවා. කෝකියා වතුර පුරවන තැනටම වැටෙනවා.

කථාව එහෙම ගියත් , මේකට වෙනම අතීතයක් තියෙන කථාවක්.. විජේගෙ තෙරි වගේ. කවුද මේ රොබර්ට්? එතකොට කවුද මේ අහිංසක කෝකියා? අතීතෙට දිව යාමත් සමග කථාව වෙනස් වෙනවා. මැරවරු කිහිප දෙනෙක්ම ඉන්නවා. ලස්සන සිංදුවකුත් තියෙනවා. තමන්ගෙ දරුවට අනතුරක් වුන ගමන් චරිතෙ මාරු වෙන තාත්තෙක් ඔහු. හොදයි එහෙනම් ඔයාලම බලන්නකො කෝකියයි රොබර්ට් අතරෙයි කථාව..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ප්‍රොපර් වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram