spot_img

Rogue (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අපි අරන් අවා සුපිරිම Film එකක් 6.7 ක IMDB අහයක් අරගත්තු මේ Film එක Telugu – Kannada භාෂාවන් ගෙන් සමන්විත action thriller කාණ්ඩයට අයත් වන්නක්. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Ishaan හා Mannara Chopra රංඟනයෙන් දායක වෙනවා. ඇය ප්‍රියාංකා චොප්රාගේ නැඟනියක් වන අතරම ඇය මුලින්ම රඟපාපු Zid හින්දි චිත්‍ර‍පටියත් බෙහෙවින් ජනප්‍රිය වුනා. චිත්‍ර‍පටියේ කතාව ගැන කියනවා නම්…

අපි හැමෝටම පලවෙනි ආදරයක් තියෙනවා,මන් හිතනවා මන් කිව්වා හරි කියලා.ඒත් කී දෙනාටද පලවෙනි ආදරේ සාර්ථක කරගන්න පුලුවන් වෙන්නේ,කී දෙනෙක් නම් රැවටෙනවද? අපේ නලුවටත් වෙන්නේ ඒ වගේ දෙයක්, එයා පන වගේ ආදරේ කරපු ගෑනු ලමය එයාව රවට්ටනවා,ඉතින් ඒක දරාගන්න බැරිව මෙයා ලොකු ප්‍රශ්නෙක පැටලෙනවා, මෙතනින් තමයි මෙයාගේ මුලු ජීවිතේම වෙනස් වෙන්නේ,මං මෙහෙම කිව්වට හිතන්න එපා මේක ආදරේ නැති වෙලා ඒ වෙනුවෙන් පලිගන්න කතාවක් තියෙන චිත්‍රපටියක් කියලා.මේකේ පටන් ගැනීම එහෙම උනාට චිත්‍රපටියේ කතාව හාත්පසින්ම වෙනස් මං කතාව කියන්න යන්නේ නෑ මොකද ඒක චිත්‍රපටිය රස විදීමට අසාධාරණයක් වෙන නිසා.පැය 2ක් පුරාවට කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් තමයි මේ.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram