today-is-a-good-day
More

    Roohi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මුඩියා පේරී කියන්නේ නපුරු මායාකාරියක්,ඉතින් මේ මායාකාරි ආවේශ වෙන්නේ අලුතෙන්ම බදින්න ඉන්න ගැහෑණු ලමයින්ගේ සිරුරට,එහෙම ආවේශ වෙන මේ මායාකාරිගේ එකම ආශාව තමයි කසාදයක් කරගන්න එක..ඉතින් ඒකත් අවුරුද්දක් ඇතුලත කසාදයක් කරගන්න ඕනි,හැබැයි මේ මායාකාරි ආවේශ වෙලා ඉන්න ගැහැණු ළමයව බදින කෙනා,කසාදෙන් පස්සේ මැරෙනවා.. ඉතින් මේ වෙනකම් මේ මායාකාරියන්ගෙන් බේරුන කිසිම ගැහැණු ළමයෙක් නැ..මොකද අවුරුද්දක් ඇතුලතක කසාදයක් කරගන්න බැරි උනොත්..ඒ මායාකාරි එක්කම ඒ ආවේශ වෙලා ඉන්න සිරුර අයිති ගැහැණු ළමයත් මැරෙනවා..

    ඉන්දියාවේ බගඩ්පූර් කියන ගමේ අමුතු සම්ප්‍රදායක් තියෙනවා..ඒක තමයි කොල්ලෙක් කවුරු හරි කෙල්ලෙක්ට කැමතිනම්,ඒ කෙල්ලගේ කැමැත්ත ලැබෙනකම් ඉන්නේ නැ..කෙලින්ම ගියා කෙල්ලව උස්සගෙන ආවා කසාද බැන්දා..ඉතින් මෙහෙම කෙල්ලන්ව උස්සන්න වෙනමම සමාගමක් තියෙනවා..ඒකේ තමයි වැඩ කරන්නේ බවුරා සහ කටන්නි..ඉතින් දවසක් මෙ දෙන්නා කෙල්ලෙක්ව පැහැරගන්නවා එයාට ආදරේ කරන කොල්ලට බන්දලා දෙන්න. ඒත් වැඩේ පොඩ්ඩක් අවුල් යන්නේ ඒ මනමාලයගේ ගෙදර මරනයක් වෙන නිස..ඉතින් දැන් පැහැරගත්ත කෙල්ලව ආපහු ගෙනියන්නත් බෑ..ඉතින් මෙයාලට ටික දවසක් මේ කෙල්ලව තියාගන්න වෙනවා ආරක්ෂීතව..ඒ නිසා මෙයාල මේ කල්ලව කැලයක් මැද තියෙන ෆ්‍රැක්ට්‍රියකට අරගෙන යනවා..ඔහොම ඉන්න අතරේ එදාම රැ මේ කෙල්ලට බවුරා කැම අරගෙන යද්දි තමයි දැනගන්නේ මේ කෙල්ල යක්ෂනියක් කියලා..මෙයාට අර කලින් කිව්ව මායාකාරියක් වැහිලා ඉන්නේ..ඉතින් මේකෙන් බවුරා හොදටම බයවෙනවා.. ඒත් හොදම දේ කියන්නේ කටන්නි මේ මායාකාරියට ආදරේ කරනවා..එතනින් එහාට මොකක් වෙයිද කියල බලාගන්න අරගෙන බලන්න Roohi ..

    ඔයාලට මතකද Stree කියල චිත්‍රපටියක් ආවා..ඉතින් ඒ චිත්‍රපටියම හදපු අයගේ අලුත්ම චිත්‍රපටියක් තමයි අද ඔයාලට අරගෙන ආවේ..චිත්‍රපටිය තමයි Roohi ..Rajkummar Rao,Janhvi Kapoor සමග Varun Sharma රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය  comedy horror ගනයට තමයි අයිති වෙන්නේ..මේ චිත්‍රපටියට මිශ්‍ර ප්‍රතිචාර තමයි හම්බවුනේ..ගොඩක්ම මේ චිත්‍රපටියේ අවසානය සම්බන්ධයෙන්නම් ගොඩක් රසිකයන් අප්‍රසාදය පල කරල තිබ්බා..කොහොම හරි ඔන්න ඉතින් චිත්‍රපටිය ආපු ගමන්ම ඔයාලට අපි අරගෙන ආවේ..එහෙනම් ඉතින් අරගෙන බලන්න Roohi…

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ප්‍රොපර් වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

     

    Download “Roohi (2021) සිංහල උපසිරැසි” Roohi.(2021).H.Sinhala.Subtitle.rar – Downloaded 9914 times – 1,015 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    9 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Request:
      Mandela (2021) – IMDb

    Leave a Reply to sudarshana Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram