More

    Routtu (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අමුතුම කතාවක් තියෙන දමිල චිත්‍රපටියක් තමා අද අරගෙන ආවේ.. ජීවිතේට ලොකූ පාඩම් ගන්න තියෙන රසවත් චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්… ඉතින් අද අරගෙන ආව චිත්‍රපටය තමා Routtu අවාසානය වෙනකන් මොකක් වෙයිද කියලා දන්නේ නැතුව ඒ පැය දෙකම හද ගැස්මෙන් බලන්න හිතෙන හොද චිත්‍රපටයක් … Appukutty , Mine Gopi , Hemashree , Madumitha රංගනයෙන් දායක වෙන මෙම චිත්‍රපටයට මෙ වෙනකොට 7.2 IMDB අගකුත් ලැබිලා තියෙනවා , ඒකෙන්ම හිතාගන්න පුලුවන් චිත්‍රපටය ගැන..

    කතාව ගැන කිව්වොත් , දුප්පත් කොල්ලෙක් වටා ගෙතුනු කතාවක් කියලා කියන්න පුලුවන් , කාත් කවුරුත් නැති කොල්ලෙක්ට පොඩි කෙල්ලෙක්ව හම්බෙනවා , ඒ පොඩි කෙල්ලව එයාගේ දරුවෙක් වගෙම බලාගන්නවා… ඔහොම කතාව යනකොට හදිසියේම ඒ දරුවා අනතුරකට ලක් වෙනවා ජීවත් කරවන්න ඔනී නම් ලක්ශ 2ක් ඔනී , ඒ අතරතුරම දියමන්ති වෙලදාම කරන පාන්ඩි මොහු ලවා දියමන්ති එක්ක ලක්ශ දෙකක් ඔහුගේ යාළුවෙක්ගේ කසාදෙට යවන්න කියලා දෙනවා නමුත් ඔහු දන්නෑ ඒකේ දියමන්ති තියෙනවා කියලා… දැන් ඒ දියමන්ති දැකලා ඒක අරගෙන ඒ සල්ලි ළමයාගේ සැත්කමට දෙයිද? එහෙම උනොත් ඔහුට මුණ පාන්න වෙන ප්‍ර‍ශ්න මොනා වේවිද? චිත්‍රපටය බලලම මොකක්ද වෙන්නේ කියලා බලන්න එහෙනම් ආයෙත් තවත් එකකින් ඉක්මනට එන්නම්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Routtu 2020) සිංහල උපසිරැසි” Routtu.(2020).Sinhala.Subtitle.rar – Downloaded 1430 times – 627 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දිනිත් සන්දිප
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. සබ් එකට තෑන්ක්ස් මචන්, ෆිල්ම් එකනම් හද්ද ගූ ෆිල්ම් එකක් imdb 7යි ගානක් කොහොම ආවද මන්ද

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram