More

    Rudhran (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Rudhran (2023) Sinhala Subtitle

     

    කාලේකට පස්සේ තමයි උපසිරැසියක් අරන් සූම් එක පැත්තට ගොඩ වදින්නේ. මං හිතන්නේ මාසේකට විතර පස්සේ. මේ දවස්වල පොඩ්ඩක් කාර්යබහුල නිසා උපසිරැසි ගන්වන එකෙන් පොඩ්ඩක් ඇත් උනත් ආපහු පුලුවන් වෙච්ච වෙලාවක මේ වගේ චිත්‍රපටියකින් එන්නම්..

    චිත්‍රපටිය ගැන කිව්වොත් කවුරුත් දන්න රාඝවා ලොරන්ස් තමයි මේකේ ප්‍රධාන චරිතයට රංඟනයෙන් දායක වෙන්නේ. අවුුරුදු 4කට විතර පස්සේ තමයි රාඝවාගේ චිත්‍රපටියක් මේ එන්නේ. කතාව ගැන කිව්වොත් එහෙම භුමි කියන්නේ පලාතම අල්ලගෙන ඉන්න මැරයෙක්. භුමිට විරුද්ධ වෙන්න අනික් කාටවත් කිසිම හැකියාවක් නැහැ. ඒ තරම් භුමි කියන කෙනා ප්‍රභලයි. නමුත් භුමිගේ කල්ලි වල ඉන්න අයව කවුරුන් හෝ ඝාතනය කරනවා. භුමි උනත් දන්නවා තමන්ට විරුද්ධ වෙන්න කවුරුත් නැහැ කියලා. නමුත් එක දිගටම ඔහුගේ කල්ලි මොහු විනාස කරනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි රුද්‍රා. රුද්‍රා කියන්නේ චෙන්නායි වල අයි ටි කම්පැනි එකක අහිංසක විදියට රස්සාවක් කරගෙන තමන්ගේ අම්මා තාත්තාට සලකගෙන හිටපු කෙනෙක්. එහෙම කෙනෙක් මේ පලාතේ ලොකුම මැරයා වෙන භුමි එක්ක හැප්පෙන්න පටන් ගත්තේ කොහොමද? මේ හැමදේම දැනගන්න වෙන්නේ චිත්‍රපටිය බලලා තමයි… මාසාලා ෆිල්ම් කැටගරි එකට වැටෙන මේ ෆිල්ම් එකේ සිංදු නම් සිංදු.. ඇක්ෂන් නම් ඇක්ෂන් හැම එකම නොවඩුව තියනවා. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා…

    ඉංග්‍රිසි සබ් එක අවුල් නිසා ඒකටත් උදව්වක් දිලා කොහොම හරි අන්තිම ටික කරලා දුන්න දර්ශන අයියාටත් ගොඩක් ස්තුතියි. බාරගත්තු ෆිල්ම් කිහිපයක් තියනවා එවායින් ඉක්මනින්ම හමුවෙමු.

     

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Rudhran (2023) සිංහල උපසිරැසි” Rudhran.(2023).Sinhala.Subtitle.rar – Downloaded 4768 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නුවන්ග ලක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි නුවන්ග සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram