spot_img
spot_img
More

    Saamy² (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඇක්ෂන් චිත්පටියක් බලන්න කැමැති නම් ඒකට ගැලපෙනම චිත්පටියක් තමයි මේක..මේ සාමී චිත්පටි මාලාවේ දෙවැන්නයි… මේකේ පළමු චිත්පටිය නිකුත් උනේ 2003 වසරේ.. දැන් කට්ටිය හිතනවා ඇති පලවෙනි එකට බලලා නැත්නම් මේක බලන්නේ කොහොමද කියලා… පළමු චිත්පටිය නිකුත් වෙලා අවුරුදු 15කට පස්සේ දෙවැනි ෆිල්ම් එක ආපු නිසාම පළවෙනි චිත්පටියේ සිදුවුන දේ ගැන තමයි මේ චිත්පටියේ මුල් විනාඩි කිහිපයේ යන්නේ.. ඉතින් පළමු එක බැලුවේ නැහැ කියලා ලොකු අවුලක් වෙන්නේ නැහැ… මේ චිත්පටිය අධ්යක්ෂණය කරන්නේ දමිළ සිනමාවේ ඇක්ෂන් චිත්පටි වලටම ප්සිද්ධ Harikrishnan විසින්. සිංඟම් චිත්පටි මාලාවත් මේ අධ්යක්ෂකගේම තමයි… මිට අමතරව Poojai,Aaru,Venghai වගේ ප්සිද්ධ ක්රියාදම චිත්පටිත් මොහුගේම අධ්යක්ෂණයක් තමයි..

    සාමි 2 චිත්පටියේ මෙවරත් රංඟනයෙන් දායක වෙන්නේ දමිළ සිනමාවේ කඩවසම්ම නළුවා වෙන Vikram විසින්. අවුරුදු 15කට පස්සේ දෙවැනි චිත්පටිය ආවත් පළමු චිත්පටියේ ආව කාලේම වගේ පෙනුමක් තාමත් ඔහු සතු වෙනවා. මිට අමතරව Bobby Simha,Keerthy Suresh, Aishwarya Rajesh මෙහි සෙසු චරිත රංඟනයෙන් දායක වෙනවා… තව කාරණාවක් මේ චිත්පටියේ ප්ධාන දුෂ්ටයා ඉන්නේ ලංකාවේ කොළඔ නඟරයේ…😝😜 චිත්පටියෙත් ලංකාව ගැන කිහිප තැනකම සදහන් වෙනවා වගේම කීප තැනකම ලංකාවේ වගේ පෙන්න ඉන්දියාවේ පටිගත කරපු පෙන්වන දර්ශන කිහිපයකුත් යනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Saamy² (2018) සිංහල උපසිරැසි” Saamy2.(2018).Sinhala.Subtitle.rar – Downloaded 511 times – 51 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram