today-is-a-good-day
More

    Sadak 2 (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සුසාන්ත් රාජ් පුත්ගේ මරණයත් එක්කම ඉන්දියාව පුරාම nepotism වලට එරෙහිව ලොකු විරෝධයක් ඇතිවෙලා තියෙනවා ඉන්දියාව පුරාම..ඒකේ ලොකුම හවුල්කාරයෝ කියල ඉන්දියාවේ ප්‍රේක්ෂයෝ හිතන්නේ බාට් පවුලයි,කරන් ජොහාරුයි..ඉතින් ඉන්දියාවේ ප්‍රේක්ෂකයෝ එයාලගේ මේ විරෝධය දැන් පෙන්නන්න පටන් අරගෙන තියෙනවා,ඒ තමයි මේ nepotism  වලට සහය දෙන හැමෝගෙම චිත්‍රපටි වලට වීරෝධය පෑමෙන්..ඉතින් ඔයාලට මතක ඇති මේ ලගදී යූටියුබ් එක රෙකෝර්ඩ්  අලුතෙන් ලියපු චිත්‍රපටි පූර්ව ප්‍රචාරක පටයක් තිබ්බා..ඒ තමයි Sadak 2,හැබැයි රෙකෝර්ඩ් තිබ්බේ හොද පැත්තකින් නම් නෙවෙයි…වැඩියෙන්ම අකමැත්ත ලැබුන පූර්ව ප්‍රචාරක පටිය විදියට,ඒ කියන්නේ යූටියුබ් එකේ වැඩියෙන්ම Dislike වැටුන පූර්ව ප්‍රචාරක පටිය උනා මේ පූර්ව ප්‍රචාරක පටිය..ඉතින් මේ ලිපිය ලියද්දි මේ පූර්ව ප්‍රචාරක පටියට Dislike මිලියන 12ක් ලැබිලා තියෙනව..මේකට ගොඩක් හේතු උනේ Sadak 2 චිත්‍රපටිය බාට් පවුලේ චිත්‍රපටියක් වීම….ඒවගේම Imdb අගයත් ලැබිලා තියෙන්නෙ 1.1 ක්..ඒකටත් හේතුව බාට් පවුලේ චිත්‍රපටියක් වීම මිසක් චිත්‍රපටියේ අඩුපාඩුවක් නම්නම් බැ….ඉතින් ඔයාලට බාරයි දැන් Sadak 2 බලනවද නැද්ද කියල තීරණය කරන්න..

    ඉතින් දැන් පටන් ගමු අලුත් මාවතකින් අලුත් ගමනක්…Sadak 2 කිව්වාම අනිවාර්යයෙන්ම මේකේ පලවෙනි කොටසකුත් තියෙන්නම ඕනිනේ…ඔව් Sadak පලවෙනි චිත්‍රපටිය නිකුත් උනේ 1991 වර්ෂයේ,එහි Sanjay Dutt සමග Pooja Bhatt ප්‍රධාන චරිත නිරූපනය කරා..ඔයා  Sadak 1 චිත්‍රපටිය බැලුවෙ නෑ කියල Sadak 2 චිත්‍රපටිය බලන්න කිසිම බාධාවක් එන්නෙ නැ..මොකද පොඩි සිද්ධියක් විතරයි Sadak පලවෙනි චිත්‍රපටියෙන් අරගෙන තියෙන්නේ..Sadak පලවෙනි චිත්‍රපටියෙ වගේම Sadak 2 චිත්‍රපටියෙත් ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ Sanjay Dutt,ඉතින් ඔහු එක්ක Pooja Bhatt,Alia Bhatt ,Aditya Roy Kapur,Jisshu Sengupta රංගනයෙන් දායක වෙනවා…එහෙනම් අපි දැන් බලමු මේකේ කතාව මොන වගේද කියල

    රවී වර්මා (Sanjay Dutt) කියන්නේ තමන්ගේ බිරිදගේ මියයාමෙන් ගොඩක් මානසික පීඩනයට ලක්වෙලා ඉන්න කෙනෙක්.ඉතින් මෙය හදන්නේ කොහොම හරි දිවිනහගන්න..ඒත් එහෙම මෙයා දිවිනහගන්න හදන වෙලාවක එක පාරටම එයගේ ගෙදර දොරට කවුද කෙනෙක් තට්ටු කරනවා..ඉතින් දොර ඇරල බලපුවාම තරුණ ගැහැණු ලමයෙක් තමයි ඉන්නේ..ඉතින් මේ ගැහැණු ලමයට ඕනි වෙලා තියෙනවා වෙනත් නගරයකට යන්න,ඉතින් ඒකට මෙය මාස තුනකට කලින් රවීගේ සමාගමෙන් වාහනයක් වෙන් කරගෙන තියෙනවා…ඉතින් කොහොම් හරි රවී කැමති වෙන්නෙ නෑ මේ ගමන යන්න..මේ තරුණ ගැහැනු ලමයගෙ සල්ලිත් දීලා ආපහු යන්න කියනවා වෙන ටැක්සියක් අරගන්න..ඒත් මේ ගැහැණු ලමය යන්නෙ නැ…ඉතින් රවී මෙයත් එක්ක මේ ගමන යයිද?දිවිනහගන්න හදන රවීගේ ඉදිරි ජීවිතේ මොන වගේ වෙයිද?..ඒක දැනගන්න එන්න යන්න මේ දෙවනි මාවතේ (Sadak 2)

    කොහොම හරි මේ චිත්‍රපටියට අන්තර්ජාලයට නිකුත් උන ඉංග්‍රීසී උපැරසිරසියේ ලයින් තිබ්බේ 1045යි..කොහොම හරි සිoහල උපැසිරැසිය හදල ඉවර වෙද්දි ලයින් 1615ක් උනා..ඒ තරම් ඉoග්‍රීසී උපැසිරසිය හොද තත්වයේ තිබ්බා..ඒවගේම මේ චිත්‍රපටියේ ගොඩක්ම සිoදු ඇතුලේ තමයි කතාව ගෙතෙන්නේ,ඉතින් සිoදු වලට උපැසිරැසි තිබ්බේ නැන්ත්නම් වැඩක් නැති නිසා ඔක්කොම් සිංදු උපැසිරැසි ගන්වලා ඇති..එහෙනම් ආයෙත් උපැසිරසියකින් හම්බවෙනකම් අදට සමුගන්නවා..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Sadak.2.(2020).Sinhala.Subtitle.rar – Downloaded 5234 times – 867 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    10 COMMENTS

    1. ලහිරු අයියා සබ් කරා කියන්නේ අනිවා සුපිරියියටම ඇති❤
      සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    3. බොහොම ස්තුතියි සබ් එකට 😊👊.. Sadak පලවෙනි film එකටත් සබ් කරන්න බැරිද බ්‍රෝ අර x265lk site එකේ 720p web quality එකෙන්ම film එකත් තියේ

    4. බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ . ඒ වගේම මේකේ හැකිනම් මුල් ෆිල්ම් එකටත් සබ් කරන්න .

      • අනිවාර්යයෙන්ම උත්සහ කරනන්ම් පලවෙනි චිත්‍රපටියටත් උපැරැසි ලබාදෙන්න

    Leave a Reply to lahiru Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram