today-is-a-good-day
More

    Safe Haven (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේක Drama | Mystery | Romance යන ත්‍රිත්වයටම අයිතිවෙනවා.Josh Duhamel හා Julianne Hough මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා.මේ කතාව ගැන කියනවා නම් මුලින්ම පෙන්වන්නේ තරුණියක් බොස්ටන් බස්රථ නැවතුම් පොළට බොහොම හදිසියෙන් පැමිණෙනවා.ඇය පිටිපස්සෙන් පොලිසියෙන් පන්නනවා.ඇය බොහොම බියට පත්වෙලා ඉන්නේ. බොස්ටන් පොලිසියෙන් බසයක් නෑර සෝදිසි කරලා බලනවා මේ ගැණු කෙනා පැනලා යන්න නොදි වලක්වගන්න.හැබැයි ඇය එතැනින් ඇට්ලැන්ටා වලට තියන බසයකින් පොලිසියට හොරෙන් පලා යනවා.ඇය මඟදි බස් රථයෙන් බැහැලා කුඩා ගමක ජිවත් වෙන්න පටන් ගන්නවා. මෙහිදි ඇයට මුණ ගැහෙනවා ඇලෙක්ස් නැමැති පුද්ගලයෙක්…ඒ දෙන්නා අතර වෙන ආදර කතාව ගැනත් කියනවාට වඩා බලන එක හොදයි. ඒ වගේම ඇයි මේ කේටි නැමැති තරුණිය පස්සෙන් පොලිසිය පන්නන්නේ? ඇය නමින් මිනිමැරුම් චෝදනාවකුත් නිකුත් වෙනවා. ඇය ඇත්තටම මිනිමරුවෙක්ද? පොලිසියෙන් බේරිලා ඇයට කොච්චර කාලයක් ඉන්න පුලුවන් වෙයිද? එතකොට ඇලෙක්ස් මේ ගැන දැනගත්තොත් මොනා වේවිද? ඔවුන් කුමක් කරාවිද? මේ සේරම දැනගන්න වෙන්නේ ඔයාලාට චිත්‍රපටිය බලලා තමයි. තවත් ලස්සන චිත්‍රපටියකින් හමුවෙමුකෝ.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Safe Haven (2013) සිංහල උපසිරැසි” Safe.Haven.(2013).Sinhala.Subtitle.rar – Downloaded 672 times – 746 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ඉමාෂා ජයසූරිය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram