spot_img
spot_img

Sanak (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

උදේ අපූ චිත්‍රපටියකට තමයි මේ සිංහල උපසිරැසියක් අරන් ආවේ.. හැමෝම බලන් හිටපු සනක් හින්දි චිත්‍රපටියට තමයි උපසරැසිය අරන් ආවේ. මේක ත්‍රිලර්, ඇක්ශන් කාණ්ඩයට අයත් වෙන චිත්‍රපටියක් වගේම, සුපිරි ක්‍රියාදාම නළු විද්‍යුත් ජම්වාල් තමයි රංඟනයෙන් දායක වෙන්නේ.

කතාව දිහාට හැරුණම, විවාන් සහ අංශිකා කියන්නේ කසාද බැදපු යුවලක්.. ඉතිං දවසක් අංශිකාට ඇතිවන රෝගී තත්වයක් හේතුවෙන් රෝගල් ගත කරන්න සිද්ධ වෙනවා. ඉතිං ඩිස්චාජ් කරන දවසෙ මේ රෝහලට පහර දීමක් වෙනවා. අවි වලින් සන්නද්ධ නන්නාදුන පිරිසක් විසින් රෝහල ආක්‍රමණය කරනවා. ඉතිං මේ වෙලාවෙ විවාන් සහ අංශිකා රෝහලේ මහල් 2කක තමයි ඉන්නේ..

විවාන් අංශිකා ළගට ගිහින් ඇයව බේරගන්න දරන ප්‍රයත්නයක් තමයි මෙහි අඩංගු වෙන්නෙ.ලස්සන ක්‍රියාදාම ටිකක් එක්කම… jubin nautiyal ගායනා කරන ගීතයක් ඇතුළුව ලස්සනම ලස්සන සිංදු දෙකකුත් තියෙනවා. සිංදු ටිකත් උපසිරැසි ගනවලා තියෙන්නේ. ලහිරු අයියා තමා සිංදු ඔක්කොම ගැහුවේ. පැය 2ක පමණ කාලයක් පුරා දිවෙන මෙහෙයුම එහෙනම් බලන්නකො.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Sanak (2021) සිංහල උපසිරැසි” Sanak.(2021).Sinhala.Subtitle.rar – Downloaded 18272 times – 900 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts
ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram