More

    Sangathalaivan (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද මම අරගෙන එන්නේ මගේ තුන්වෙනි අසා ලිවීම…මේකත් පවුලේ අයට එකට වාඩි වෙලා බලන්න පුලුවන් අපේ සමාජය ගැන කියවෙන අපේ ජීවීතයට ගොඩක් හොද ආදර්ශයක් දෙන හොද ෆිලුමක්..ඉතින් අද මම අරගෙන ආව ෆිලුම තමා Sangathalaivan, මනිමාරන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වෙන මෙම ෆිලුම 7.3ක IDMB අගයකුත් ලබාගෙන තියෙනවා..ඒ වගේම Karunas , Samuthirakini , Ramya යන නලු නිලියන්ගෙන්ද මේ චිත්‍රපටය හැඩ වෙනවා

    අපි දැන් කතාවට පොඩ්ඩක් යමු …මේ ෆිලුම පුරාවට කියවෙන්නේ රදල පන්තිය සහ සාමාන්‍ය ජනතාව අතර තිබෙන ගැටලු සහ ඒවා විසද ගන්නා ආකාරය ගැන චිත්‍රපටය පුරාවට පෙන්වනවා.. තුන්වෙනි පන්තියේ මිනිස්සුන්ට වෙන අසාදරනය ගැන. ඒවාට එරෙහි වෙන්න උද්ගෝශන කරන්න ඔනී කියන පණිවිඩය මේ චිත්‍රපටයෙන් අපිට බලාගන්න පුලුවන්..කොහොමත් මේ කාලයට හොදින්ම ගැලපෙන ෆිල්ම් එකක් කියලාත් කියන්න පුලුවන්. එහෙනම් තවත් මේ වගේ හොද ෆිලුමකින් හම්බෙමු

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Sangathalaivan (2021) සිංහල උපසිරැසි” Sangathalaivan.(2021).Sinhala.Subtitle.rar – Downloaded 1410 times – 52 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දිනිත් සන්දිප
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. Chakra , Zombie Reddy ෆිල්ම් දෙකේම හොද කොපි ඇවිල්ලා,සබ් දෙන්න පුලුවන් නම්,ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram