today-is-a-good-day
More

    Sara’S (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Sara’s මලයාලම් චිත්‍රපටියට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. මේක Drama/Romance ඝණයට අයත් වෙනවා. IMDb අගය 6.9ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියට හැමෝම අඳුරන Anna Ben රංගනයෙන් දායක වෙනවා. තව Sunny Wayne ත් ප්‍රධාන රංගනයකින් දායක වෙනවා.

    කථාව දිහාට හැරුණම සාරා කියන්නෙ චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන්න බලන් ඉන්න කෙනෙක්. මෙයාගෙම කියලා කථාවක් එහෙම ලියාගෙන චිත්‍රපටියක් කරන්න තමයි වුවමනාව තියෙන්නෙ. ඉතිං ඔහොම තිර පිටපතට අවශ්‍ය කරුණු වගයක් විස්තරාත්මකව දැනගන්න කෙනෙක් ළගට යනවා. එහෙදි තමයි සාරාට ජීවන්ව මුණගැහෙන්නෙ. මේ දෙන්නා අතරේ ආදරයක් ඇති වෙනවා.

    සාරා කියන්නේ, ළමයි හදන්න ස්කොලේ කාලෙ ඉදන්ම අකමැත්තෙන් හිටපු කෙනෙක්. ඒ නිසාම එයාට පෙම්වතුන් ගොඩ දෙනෙක්වම අහිමි වෙනවා. ඉතිං ජීවන් කියන්නෙත් ළමයින්ව එපා වුන කෙනෙක්. මේ දෙන්නා මේ හේතුව මත තමයි සෙට් වෙන්නෙත්. මේ දෙන්නගෙ කසාදෙත් වෙලා “ළමයි” කියන කාරණාව සමග ප්‍රශ්නත් එක්කම ගමන් කරද්දි තමයි යම් සිඳුවීමක් වෙන්නේ.  ඒ සිදුවීම මත පදනම්ව කතාව ඉදිරියට ගලන් යනවා..

    “Better not be a parent than be a bad parent”

    ලස්සන සිංදුවත් එක්කම සංයෝජනය වුන චිත්‍රපටියක් තමයි. ගොඩක් අය ඉල්ලපු නිසා තමයි නොකරන්න හිටපු මේ චිත්‍රපටියට උපසිරැසියක් හදිසියේම අරන් ආවේ. එහෙනම් බලන්නකො.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Sara (2021) සිංහල උපසිරැසි” Sara.(2021).Sinhala.Subtitle.rar – Downloaded 6260 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts
    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram