today-is-a-good-day
More

    Sardar (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Sardar (2022) Sinhala Subtitle

    අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ…කාර්ති සමග රාශි ඛන්නා රංගනයෙන් දායක වෙන සර්දාර් චිත්‍රපටිය තමයි මේ විදියට අරගෙන එන්නෙ…ඉතින් කතාව ගැන කිව්වොත්..

    විජය ප්‍රකාශ් කියන්නේ තමන්ගේ තාත්තා රටට කරපු ද්‍රෝහිකමක් නිසා බලපෑමකට ලක්වෙන කෙනෙක්..එහෙම අතරේ තමයි සමීරා කියල ගෑනු කෙනෙක් රටට ද්‍රෝහිකමක් කරා කියල දැනගන්න ලැබෙන්නේ…ඉතින් සමීරව හොයාගෙන යන විජය ප්‍රකාශ්ට හොයාගන්න ලැබෙන්නේ ලොකුම කුමන්ත්‍රනයක් ගැන…තුන්වෙනි ලෝක යුද්ධය ඇතිවෙන්නේ වතුර වෙනුවෙන් කියල තමයි කියන්නේ…එහෙම එකේ දැන්මම ඉදන්ම වතුරට මිලක් නියම කරන්න ගත්තොත්,වතුර පාලනය කරන්න තනි කෙනෙක්ට හැකි උනොත්,මිනිසුන්ගේ ජීවිත කොච්චරනම් අමාරු වෙයිද..එහෙම සිද්ධියක් වටා නිර්මාණය උන මේ චිත්‍රපටිය නරඹන්න ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Sardar (2022) සිංහල උපසිරැසි” Sardar.(2022).Sinhala.Subtitle.rar – Downloaded 30573 times – 2 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    32 COMMENTS

    1. Online ආවෙ නැති ටිකට ෆිල්ම් එකකුත් දාලා.. ස්තූතියි ළහිරු අයියෙ.. ජයවේවා !♥️

    2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
      (Lahiru Udayanga) Zoom.lk

    3. බොහොම ස්තූතියි සහෝ
      ඉක්මනින්ම සබ ගෙනාවට
      ජය වේවා!

    4. ස්තුතියි ළහිරු… මේ වගේ කාලයක ඔබේ සේවය අනර්ඝයි.

    5. ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර …..

      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

      • —–Mata hithena hati——–
        ” ලහිරු kiyanne wenasma brand ekak ”
        godak pin film eka aapu gaman sub dunnata……!

    6. බොහෝම ස්තූතියි උපසිරැසියට බ්‍රො. මෙන්න මෙකටත් පුලුවන්නම් උපසිරැසි දෙනවද Macherla Niyojakavargam 2022

    7. Ane thank You Lahiru Ayiye,
      Ane Tharaha Nathuwa Sub eke Font Eka podk podi karala Denna barida?
      Video eke bhagayak withara ynawa sub eka.ane puluwan nm podi karala denawada aye deddi

    Leave a Reply to chathura Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram