spot_img
spot_img
More

    Sarileru Neekevvaru (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -
    2020 අවුරුද්ද ආරම්භයනම් තෙලෙගු සිනමාවට ගොඩක් සුභ දායක උනා කිව්වොත් නිවැරදියි, ඒ තෙලෙගු සිනමාවේ සුපිරි තරු දෙන්නෙක් වෙන අල්ලු අර්ජුන් සහන් මහේෂ් බාබුගේ චිත්‍රපටි දෙකක්ම එකම ලග නිකුත් වීම නිසා,අල්ලු අර්ජුන්ගේ ala vaikunthapurramloo චිත්‍රපටියට අපි කලින් උපැසිරැසි අරගෙන ආවනේ,ඔන්න ඉතින් 2020 ඊලගට සාර්ථක නිර්මාණයට තමයි මේ විදියට අද උපැසිරැසි අරගෙන එන්නේ,
    2020 ජනවාරි 11 සoක්‍රාන්ති වලට ප්‍රදර්ශනය ආරම්භ කරපු Imdb අගය 7.0ක් අරගන්න සමත් උන,Google පරිශීලකයින් 86% ක් කැමැත්ත ප්‍රකාශය කරල තියෙන Sarileru Neekevvaruචිත්‍රපටිය තමයි අද ඔයාලට අරගෙන එන්නේ,ඉතින්  මේකේ Mahesh Babu එක්ක Rashmika Mandanna ,Vijayashanti ,Prakash Raj,Rajendra Prasad ,Rao Ramesh, ඇතුලු විශාල නළු නිලි රැසක් දැකගන්න පුලුවන්,..
    කතාව ගැන කිව්වොත්…අජය ක්‍රිශ්ණා (Mahesh Babu) කියන්නේ හමුදා සෙබලෙක්,මෙයාට කියල මේ ලෝකේ කිසිම කේනෙක් නෑ,ඉතින් සේවයටම කැප වෙලා ඉන්නා අජයට දවසක් එක මෙහෙයුමකට යන්න සිද්ධ වෙනවා ඒ මෙහෙයුමේදී එයාගේ කණ්ඩායමේ හිටිය එක සෙබලෙක්ට බරපතල තුවාල සිද්ධ වෙනවා..ඉතින් හමුදාවෙන් කියන විදියට ඒ තුවාල ලබපු සෙබලගේ ගෙදරට මේක දැනුම් දෙන්න ඕනි කවුරුම හරි ගිහින්..ඉතින් ඒකට අජයි ඉදිරිපත් වෙනවා,ඒත් ඒ සෙබලගේ ගෙදර උත්සවයක් තියෙනව,අජයට නියෝග ලැබෙන්නෙ ඒ උත්සවේ ඉවර උනාට පස්සේ මේ කාරණය කියන්න කියල,ඉතින් මෙයාල යන්න පිටත් වෙනව ඒ තුවාල ලබපු සෙබලගේ ගම වන කුර්නූර්වලට..යන අතරේ හොද සිද්ධියක් වෙනවා ඒක ඔයාලම බලන්නකෝ…ඉතින් කොහොම හරි මෙයා කුර්නූර්වල ඒ ගෙදරට ආවට ඒ ගෙදරට අගුළු දාල..බඩු මුට්ටු එහෙම කඩල දාල….ඉතින් ඒ ගෙදර හිටිය අයට මොකද උනේ?..මොකක්ද මේ වෙලා තියෙන්නේ…ඒක බලන එක ඔයාලට බාරයි….
    යන්න කලින් කියන්න ඕනි මේ චිත්‍රපටියෙත් ගොඩක්ම ලස්සන සිoදු ටිකක් තියෙනව,ඒ ඔක්කොම සිoදු ඔයාලට සිoහල උපැසැරැසි එක්කම බලන්න පුලුවන්,එහෙනම් අරගෙන බලන්නකෝ Sarileru Neekevvaru
    ඔයාලට තේරුනානේ….

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Sarileru.Neekevvaru.(2020).Sinhala.subtitle.rar – Downloaded 5190 times –

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram