spot_img

Sashi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අද ආයෙම ආවා තවත් උපසිරැසියක් අරගෙන. ඉතිං “Sashi” කියල දවල් ආපු ෆිල්ම් එක තමයි අරන් ආවේ. මේක Romance,Drama ඝණයට අයත් වෙන අතර IMDb 5.3 අගයක් ලබාගෙන තියෙනවා. Aadi වගේම Surbhi කියන අපි හැමෝම දන්න යුවලක් තමයි රංගනයෙන් දායක වෙන්නේ.

කතාව දිහාට හැරුණම සෂී කියන නම වටා ලොකු කථාවක් දිවෙනවා. ආරම්භය ගන්නෙ එක්තරා පවුලක රැවුල වවාගත්ත දඩබ්බර කියන දේ කනකට නොගන්න පුතෙකුගෙන්. ඉතිං පුත්තු දෙන්නෙක් ඉන්න පවුලක ඔහු දෙවෙනි පුත්‍රයා වෙනවා වගේම ඔහුගෙ අයීයා තමයි මුළු පවුලම නඩත්තු කරන්නේ. මොහු බිබී ඉන්න බේබද්දෙක්..

ඉතිං මේ බේබද්දගෙ ඇහැ ගැටෙන යම් තරුණියක් නිසා සිද්ධ වෙන සිද්ධි දාමයක් තමයි ගලාගෙන යන්නේ. එහෙනම් කැමති අය බලන්නකො.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram